ප*යගේ හෙණ ලොකු සීන් බන්...... ඌ හිතන් ඉන්නේ අපි නිකං ඉඳන් පඩි ගන්නවා කියලා......මොකො උනෙ![]()

එහෙනං පොඩ්ඩක් අවධානයෙන් හිටපන්......වෙන එකක්... අප්රියෙල් මාසෙ රෙජිස්ටර් වෙච්ච එකක්... පොඩ්ඩක් සැකයි...![]()

ප*යගේ හෙණ ලොකු සීන් බන්...... ඌ හිතන් ඉන්නේ අපි නිකං ඉඳන් පඩි ගන්නවා කියලා......
එහෙනං පොඩ්ඩක් අවධානයෙන් හිටපන්......![]()


උඹලට කිව්වට තේරෙන එකක් නෑ බන්..... උඹලට අදාල field එකක් නෙවෙයිනේ........ඇයි ඌ තොට ඌ මොකො කිව්වෙ...![]()


උඹලට කිව්වට තේරෙන එකක් නෑ බන්..... උඹලට අදාල field එකක් නෙවෙයිනේ........
හැබැයි මැනේජරයට බැන්නා වගේ ඕකටත් කොයි වෙලාවේ හරි හොඳවයින් දෙකක් අමතනවාමයි.......![]()
