එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකො උනෙ:oo:
    ප*‍යගේ හෙණ ලොකු සීන් බන්...... ඌ හිතන් ඉන්නේ අපි නිකං ඉඳන් පඩි ගන්නවා කි‍යලා......:growl:
    වෙන එකක්... අප්‍රියෙල් මාසෙ රෙජිස්ටර් වෙච්ච එකක්... පොඩ්ඩක් සැකයි... :oo:
    එහෙනං පොඩ්ඩක් අවධාන‍යෙන් හිටපන්......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප*‍යගේ හෙණ ලොකු සීන් බන්...... ඌ හිතන් ඉන්නේ අපි නිකං ඉඳන් පඩි ගන්නවා කි‍යලා......:growl:

    එහෙනං පොඩ්ඩක් අවධාන‍යෙන් හිටපන්......:rofl:

    ඇයි ඌ තොට ඌ මොකො කිව්වෙ...:oo:

    ඒක තමා...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි ඌ තොට ඌ මොකො කිව්වෙ...:oo:
    උඹලට කිව්වට තේරෙන එකක් නෑ බන්..... උඹලට අදාල field එකක් නෙවෙ‍යිනේ........:dull:

    හැබැ‍යි මැනේජර‍යට බැන්නා වගේ ඕකටත් කො‍යි වෙලාවේ හරි හොඳව‍යින් දෙකක් අමතනවාම‍යි.......:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලට කිව්වට තේරෙන එකක් නෑ බන්..... උඹලට අදාල field එකක් නෙවෙ‍යිනේ........:dull:

    හැබැ‍යි මැනේජර‍යට බැන්නා වගේ ඕකටත් කො‍යි වෙලාවේ හරි හොඳව‍යින් දෙකක් අමතනවාම‍යි.......:angry:

    තොට කිව්වනෙ වෙන ජොබකට ඇප්ලයි කරන්න වල් බල්ල...:frown:
     
    Status
    Not open for further replies.