එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හලි ඒ වලිය සමතයකට පත් උනා :D
අයේනම් පාරෙ යන නාකියෙක්ට අන්කල් කියලවත් කතා කරන්නෙ නෑ :P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ නාන්න කියහන් බන්
    වැඩිම උනොත් බෑන් කරයි නෙ
    වෙන එකක් හදන් ඉන්නවා
    මං විතරක්ද ඔහොම දෙන්නෙ
    ඒකත් ඇත්ත.....:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ නාන්න කියහන් බන්
    වැඩිම උනොත් බෑන් කරයි නෙ
    වෙන එකක් හදන් ඉන්නවා
    මං විතරක්ද ඔහොම දෙන්නෙ
    එහෙම බෑන් කරන්නේ නෑ:no: ඉබ්බාටයි,ප්‍රාසාද්ටයිත් කලින් warn කරලා තිබ්බා
    මීට පස්සේ 4to දාලා රෙප් දෙන්නේ නැතුව හිටපන්:nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රිදෙන්නම හම්බෙලා... ත්‍රීවීල් හයර් එකක් ගීහින් පාඩුවෙ ඉන්නැතුව හැම ලබ්බ අස්සෙම ඔබන්න යනවට හොද වැඩෙ...:rofl::rofl:

    කීල වැඩක් නෑ,:lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හලි ඒ වලිය සමතයකට පත් උනා :D
    අයේනම් පාරෙ යන නාකියෙක්ට අන්කල් කියලවත් කතා කරන්නෙ නෑ :P

    ඒකනේ උදේත් කිව්වේ :rofl::rofl:
    4.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙම බෑන් කරන්නේ නෑ:no: ඉබ්බාටයි,ප්‍රාසාද්ටයිත් කලින් warn කරලා තිබ්බා
    මීට පස්සේ 4to දාලා රෙප් දෙන්නේ නැතුව හිටපන්:nerd:
    ඔව් ඒක තමා.
    ලොක්ක මට කිව්වෙත් සැරට නෙමෙ, ශේප් එකෙ
    මොකෝ මං විතරක් නෙමෙයි නෙ ඔහොම දෙන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෑ,මට දුන්නොත් මාත් එහෙම්ම දෙනවා,
    නැත්නම් නෝමල් :)
    අනේ පල යන්න
    තෝ මට දුන්නොත් දෙන්න තඩි පික් එකක්
    තෝ තමා අපිවත් පෝම් කරල ගන්නෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නමක් හොයාගත්තද:nerd:

    :lol:
    ලැබිච්ච මුල් වතාවෙම තොගේ රෙප් කපනවා. අන්න ඒක දැන ගං. සහ සෑම වටයකට ම හේතු ඇතුව හෝ නැතුව තොට හොද හරුපෙන් දෙසලා -රෙප් දෙනවා............අනිත් උන්ටත් කියල -රෙප් 400ක් විතර ඇන්න දෙන්නම් මේකෙන් තොලොංජි වෙන්න කලින්, හරුප සමගින්...........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හලි ඒ වලිය සමතයකට පත් උනා :D
    අයේනම් පාරෙ යන නාකියෙක්ට අන්කල් කියලවත් කතා කරන්නෙ නෑ :P
    ප්‍රසිද්ධියේ සමාව ගනින්...........බේරෙන්න ඕන නම්........
    අලුගුත්තේරු වැඩ කරල අනිත් උන් අමාරුවෙ වැටෙන දැං එනව පොර ටෝක් දෙන්න...........:angry::angry:
     
    Status
    Not open for further replies.