එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වචන සැර වැඩි උනත් කතාව ඇත්ත මචන්......
    මාත් පුංචි කාලේ අපේ අම්මා මාව‍යි අ‍යි‍යව‍යි දෙන්නම අරගෙන ගිහින් සොල්දරේ උඩ හැංගිලා හිටි‍යලු.......තාත්තත් ඉස්සරහ දොරට උඩින් ති‍යන කොන්ක්‍රීට් එක උඩ ඉඳලා ති‍යනවලු මොකෙක් හරි එනවද බලන්න........

    එදා ළමා නිවාසේ බැම්මේ තීන්ත ගානකොට මං උඹට කිව්වා මතක ඇති මොකාට ඡන්දේ දුන්නත් මම JVP පර‍යොන්ට නම් දෙන්නේ නෑ කි‍යලා...... එහෙම කිව්වේ ඔ‍යවගේ හේතු හින්දා තම‍යි.......
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වචන සැර වැඩි උනත් කතාව ඇත්ත මචන්......
    මාත් පුංචි කාලේ අපේ අම්මා මාව‍යි අ‍යි‍යව‍යි දෙන්නම අරගෙන ගිහින් සොල්දරේ උඩ හැංගිලා හිටි‍යලු.......තාත්තත් ඉස්සරහ දොරට උඩින් ති‍යන කොන්ක්‍රීට් එක උඩ ඉඳලා ති‍යනවලු මොකෙක් හරි එනවද බලන්න........

    එදා ළමා නිවාසේ බැම්මේ තීන්ත ගානකොට මං උඹට කිව්වා මතක ඇති මොකාට ඡන්දේ දුන්නත් මම JVP පර‍යොන්ට නම් දෙන්නේ නෑ කි‍යලා...... එහෙම කිව්වේ ඔ‍යවගේ හේතු හින්දා තම‍යි.......

    1. අනිවාර්යෙන් බන්.. අපේ ගෙදරට එන්නේ නැ වෙශියෝ උන්ට කලින්ම ගමේ ඉන්නේ ජෙප්පෝ කියනවා යන්න ඕන ගෙවල් යන්න ඕන නැති ගෙවල්.. වැරදිලා හරි එකෙක් අවොත් ඌට බුදුසරණයි :baffled:
    2. මම කිව්වේ බන් jvp එකට හුරේ කියන උන්ට චන්දෙ වත් නැ කියල :rofl: :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට කියන්න තියෙන්නේ ඕකේ අනික් පැත්ත:rolleyes:
    මගේ මාමාව මරලා තියෙනවා 89 දි U.N.P ආන්ඩුවෙන්(හමුදාවෙන්).තාත්තාව කෑම්ප් ගෙනිහින් වද දීලා තියෙනවා.ඒ J.V.Pත් එක්ක කැරලි ගහලා නෙමෙයි පුද්ගලික ප්‍රශ්න වලට:oo:
    ඉස්සර අපේ ගමට හමුදාව එනවලු රෑට. ඇවිල්ලා ගෙවල් ඉන්න ඔක්කොම පිරිමින්ව එලියට දානවලු ඊට පස්සේ පිරිමි සෙට් එක පෝලිමට හිටවලා මූනට ගෝනියක් දාගත්තු එකෙක් (ගෝනිබිල්ලා)
    හඳුනගැනීමේ පෙරට්ට්වුවක් කරනවලු:oo:
    ඌ ඔලුව වැනුවොත් ඉස්සරහා හිටගෙන ඉන්න එකා j.v.p:dull: එතනම වෙඩිතියලා මරනවලු:dull: ඉතුරු සෙට් එක කෑම්ප් එකට ගෙනිහින් ප්‍රශ්න කරනවා.
    මම ඉන්න ගමේ 100කට වඩා මිනිස්සු ඔහොම මරලා තියෙනවා 88,89දි:rolleyes:වැඩි හරියක් මරලා තියෙන්නේ අහින්සක මිනිස්සු පුද්ගලික ප්‍රශ්න වලට J.V.P උන් 10 ක්වත් මැරිලා නෑ:no:
    J.V.P එක වගේම එදා හිටපු U.N.P ආන්ඩුව 100%ක් වග කියන්න ඕනේ රටේ ඇතිවුන තත්වයට:yes:
    ඔය ත්‍රේඩ් එකට ගියොත් මරාගන්න වෙන්නේ මුන් හිතන් ඉන්නේ මැරිච්ච 80000ම J.V.P එකෙන් මැරුවා කියලා:oo:
    මමවත් පවුලේ කවුරුවත් j.v.p නෙමේ ඈ:nerd:
    අපි ගියා GN.

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං ඉපදෙන්නෙ 91
    ඒත් JVP නිසා අපේ මං ඉපදෙන්නෙ නැති වෙන්නත් තිබ්බා
    එයාර් ෆෝස් එකේ වැඩ කරපු මගේ තාත්තව මරන්න උන් ඇවිත් තියනවා
    මගෙ අම්ම පොත් කියවන්න ආස කෙනෙක්
    එයා ලඟ තිබ්බ අම්මා කියලා රුසියානු විපලවයේ කතාවක් දැකලයි, මගෙ අම්ම මල්ලියෙ කියල උන්ට කතා කරපු එකෙනුයි තමා උන් මුකුත් නොකර ගිහින් තියෙන්නෙ.
    පහුවදා තාත්තගෙ ලොක්කා අහලා කාවද සැක කියලා.
    කිව්වනම් එදා රෑට උන් ඉවරයි.
    ඒත් තාත්තා කියලා නෑ, මොකද උන් ඔලුව පිස්සු වට්ටපු කොල්ලො නිසා.

    JVP කරපු කැරලි ඔක්කොම විජේවීර කියන මාන්සික රෝගියා නිසා උන ඒවා
    දෙවෙනි කැරැල්ලෙදි කොල්ලො දුක් විදිද්දි ඌ ආතල් එකෙ හිටියා.

    උන් එදා කරපු එක හරි කියන්නෙ නෑ මං.
    හැබැයි චන්දයක් ආවොත් මං උන්ට දෙනවා
    ඒ දැනට ඉන්න කතා කරන, හොර නැති එකම සෙට් එක උන් නිසා
    විපක්ශයක් උනහම ඉන්න ඕන විදියට ඉන්න එකම උන් JVP නිසා

    අනික බං හාමුදුරුවෝ මරපු කරුනත් ඉන්නවාඅ ආණ්ඩුවේ
    උන්ගෙන් උදව් උනේ නැද්ද කොටින්ට ගේම දෙන්න
    මං දකින්නේ ප්‍රශ්නෙ තිබ්බෙ JVP එකේ නෙමෙ, විජේවීර කියන මානසික රෝගියාගේ
     
    ඔව් බං ඔය කාලෙ ගොඩක් උනේ පෞද්ගලික තරහ වලට මරපු එක
    කොහොම හරි දෙපැත්තෙන්ම සිංහලයෝ මරපු එක තමා උනේ
    අපෙ අම්මටත් JVP පේන්න බෑ
    බැනලා එලෝනවා ඡන්දෙ කාලෙට ආවහම
    මොකද අපේ ගෙදර ආපු වෙලාවෙ එක තප්පරේක වෙනසකින් මුලු පවුලම මරන්න තිබ්බා උන්.
    ඒත් මගෙ අම්මත් පිලිගන්නවා පාර්ලිමේන්තුවේ වගේම පිටත් අතේ කුනු නැතුව බය නැතුව කෑ ගහන්නෙ උන් කියලා.
    දැන් ඉන්න ජෙප්පො හම්බ කරගන්නෙ නෑ දේශපාලනෙන් මගේ දැනීමේ හැටියට
    මම ජේවීපී කාරයෙක් නෙම් නෙමෙ
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m0439.gif
    මොකෝ දැන් මෙහෙ වෙන්නේ.........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. අනිවාර්යෙන් බන්.. අපේ ගෙදරට එන්නේ නැ වෙශියෝ උන්ට කලින්ම ගමේ ඉන්නේ ජෙප්පෝ කියනවා යන්න ඕන ගෙවල් යන්න ඕන නැති ගෙවල්.. වැරදිලා හරි එකෙක් අවොත් ඌට බුදුසරණයි :baffled:
    2. මම කිව්වේ බන් jvp එකට හුරේ කියන උන්ට චන්දෙ වත් නැ කියල :rofl: :rofl:
    සිරාවට මචන්......දැන් මහ ලොකුවට සමාජවාද‍යක් ගැන කි‍යවන ගෝත‍යෝ බහුතර‍යක් ඡන්ද බල‍යවත් නැති එවුන්......:rofl:
    (මම නං එකෙන්ම ධනවාදි‍යෙක්.......)
    මට කියන්න තියෙන්නේ ඕකේ අනික් පැත්ත:rolleyes:
    මගේ මාමාව මරලා තියෙනවා 89 දි U.N.P ආන්ඩුවෙන්(හමුදාවෙන්).තාත්තාව කෑම්ප් ගෙනිහින් වද දීලා තියෙනවා.ඒ J.V.Pත් එක්ක කැරලි ගහලා නෙමෙයි පුද්ගලික ප්‍රශ්න වලට:oo:
    ඉස්සර අපේ ගමට හමුදාව එනවලු රෑට. ඇවිල්ලා ගෙවල් ඉන්න ඔක්කොම පිරිමින්ව එලියට දානවලු ඊට පස්සේ පිරිමි සෙට් එක පෝලිමට හිටවලා මූනට ගෝනියක් දාගත්තු එකෙක් (ගෝනිබිල්ලා)
    හඳුනගැනීමේ පෙරට්ට්වුවක් කරනවලු:oo:
    ඌ ඔලුව වැනුවොත් ඉස්සරහා හිටගෙන ඉන්න එකා j.v.p:dull: එතනම වෙඩිතියලා මරනවලු:dull: ඉතුරු සෙට් එක කෑම්ප් එකට ගෙනිහින් ප්‍රශ්න කරනවා.
    මම ඉන්න ගමේ 100කට වඩා මිනිස්සු ඔහොම මරලා තියෙනවා 88,89දි:rolleyes:වැඩි හරියක් මරලා තියෙන්නේ අහින්සක මිනිස්සු පුද්ගලික ප්‍රශ්න වලට J.V.P උන් 10 ක්වත් මැරිලා නෑ:no:
    J.V.P එක වගේම එදා හිටපු U.N.P ආන්ඩුව 100%ක් වග කියන්න ඕනේ රටේ ඇතිවුන තත්වයට:yes:
    ඔය ත්‍රේඩ් එකට ගියොත් මරාගන්න වෙන්නේ මුන් හිතන් ඉන්නේ මැරිච්ච 80000ම J.V.P එකෙන් මැරුවා කියලා:oo:
    මමවත් පවුලේ කවුරුවත් j.v.p නෙමේ ඈ:nerd:
    අපි ගියා GN.

    88-89 කාලෙදි මරපු මිනිස්සුගෙන් සැලකි‍ය ‍යුතු ප්‍රමාණ‍යක් පෞද්ගලික කාරණාවලට මරල දාපු අ‍ය තම‍යි.......
    ඔ‍ය කතාවට සෑහෙන දුරට සමාන දෙ‍යක් අපේ තාත්තටත් වෙලා ති‍යනවා.......
    89 අවුරුද්ද වෙනකං අපේ තාත්තා වැඩකලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ.......
    ඒ කාලේ ගමේ හොඳම රස්සාව තිබුනේ තාත්තට......සැලකි‍ය ‍යුතු පඩි‍යකුත් එක්ක පාවිච්චි කරන්න වාහනේකුත් දීලා තිබුනා (රි‍යදු‍යෙකුත් එක්ක).......
    එක සැර‍යක් ගෙදර ඇවිත් ආපහු වැඩට ගිහින් බලනකොට office එකට army එකෙන් ඇවිල්ලා හිටි‍යලු තාත්තගෙන් ප්‍රශ්න කරන්න.......(තාත්තා ඒ කාලේ හිටි‍යේ රාජාංගනේ.......)
    පැමිණිල්ලක් ලැබිලා තිබුනලු තාත්තා ගෙදර ඇවිත් JVP කරනවා කි‍යලා......camp එකේ දවසක්ම ති‍යාගෙන ප්‍රශ්න කරලා......
    කොහොමහරි වැඩ කරපු තැන ලොක්කන්ගේ පිහිටෙන් ප්‍රශ්න‍යක් නැතුව ආපහු එන්න පුලුවන් වෙලා.......
    පස්සේ හො‍යලා බලනකොට පෙත්සම ගහලා ති‍යෙන්නේ අපේ ගමේම පර බල්ලෙක්.........
    ඔ‍ය සිද්ධි‍යෙන් පස්සේ තම‍යි තාත්තා බ‍යටම ඒ රස්සාවෙන් අ‍යින් වෙලා දැන් කරන රස්සාවට ඇවිත් ති‍යෙන්නේ......

    උඹ කි‍යන ඔ‍ය ගෝනිබිල්ලෝ කි‍යන එවුනුත් ඔහොම තමන්ගේ හතරකාර‍යොන්ව විනාස කරලා දාන්න කැමැත්තෙන්ම ඔත්තු දෙන්න ඉදිරිපත් උන එවුන් මිස JVP එකෙන් අල්ලගෙන පස්සේ ඔත්තුකාර‍යෝ කරගත්ත අ‍ය නෙවෙ‍යි..........
    මං ඉපදෙන්නෙ 91
    ඒත් JVP නිසා අපේ මං ඉපදෙන්නෙ නැති වෙන්නත් තිබ්බා
    එයාර් ෆෝස් එකේ වැඩ කරපු මගේ තාත්තව මරන්න උන් ඇවිත් තියනවා
    මගෙ අම්ම පොත් කියවන්න ආස කෙනෙක්
    එයා ලඟ තිබ්බ අම්මා කියලා රුසියානු විපලවයේ කතාවක් දැකලයි, මගෙ අම්ම මල්ලියෙ කියල උන්ට කතා කරපු එකෙනුයි තමා උන් මුකුත් නොකර ගිහින් තියෙන්නෙ.
    පහුවදා තාත්තගෙ ලොක්කා අහලා කාවද සැක කියලා.
    කිව්වනම් එදා රෑට උන් ඉවරයි.
    ඒත් තාත්තා කියලා නෑ, මොකද උන් ඔලුව පිස්සු වට්ටපු කොල්ලො නිසා.

    JVP කරපු කැරලි ඔක්කොම විජේවීර කියන මාන්සික රෝගියා නිසා උන ඒවා
    දෙවෙනි කැරැල්ලෙදි කොල්ලො දුක් විදිද්දි ඌ ආතල් එකෙ හිටියා.

    උන් එදා කරපු එක හරි කියන්නෙ නෑ මං.
    හැබැයි චන්දයක් ආවොත් මං උන්ට දෙනවා
    ඒ දැනට ඉන්න කතා කරන, හොර නැති එකම සෙට් එක උන් නිසා
    විපක්ශයක් උනහම ඉන්න ඕන විදියට ඉන්න එකම උන් JVP නිසා

    අනික බං හාමුදුරුවෝ මරපු කරුනත් ඉන්නවාඅ ආණ්ඩුවේ
    උන්ගෙන් උදව් උනේ නැද්ද කොටින්ට ගේම දෙන්න
    මං දකින්නේ ප්‍රශ්නෙ තිබ්බෙ JVP එකේ නෙමෙ, විජේවීර කියන මානසික රෝගියාගේ
    උඹ කි‍යනවත් වගේ විජේවීර කි‍යන්නේ ලංකාවේ සමහර අ‍යට වීර‍යෙක් උනත් මම නම් ඌව දකින්නේ අංක එකේ පාවා දෙන්නෙක් විදි‍යට‍යි.......

    උගේ පක්ෂ‍ය මෙහෙ‍යවපු විප්ලව‍ය වෙනුවෙන් දාස් ගානක් මිනිස්සු මැරෙද්දි ඌ තනි‍යම පවුලේ අ‍යත් එක්ක තේ වත්තකට වෙලා ආතල් එකේ හිටි‍යා.........ඌට පහලින් ඉන්න මිනිස්සු කරන්නේ මොනවද කි‍යලවත් ඌ දන්නේ නෑ......
    එහෙම විප්ලව කරන නා‍යක‍යන්ගෙන් ඇති වැඩේ මොකක්ද......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16720672 said:
    m0439.gif
    මොකෝ දැන් මෙහෙ වෙන්නේ.........
    අපි මේ දේශපාලන සාකච්ඡාවක් දානවා.......:baffled:
    (දැන් ඉතින් 84,000ට තදවෙලා කි‍ය‍යි "ක්ලබ් එකට දේශපාලනේ ගේන්න එපා" කි‍යලා........:oo::rofl:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපල්ලකෝ මේ බළල් තඩි‍යගේ වැඩ......වල් පූවගේ නෑදෑ‍යෙක්ද කොහෙද.......:lol:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒත් තාත්තා කියලා නෑ, මොකද උන් ඔලුව පිස්සු වට්ටපු කොල්ලො නිසා.

    JVP කරපු කැරලි ඔක්කොම විජේවීර කියන මාන්සික රෝගියා නිසා උන ඒවා
    දෙවෙනි කැරැල්ලෙදි කොල්ලො දුක් විදිද්දි ඌ ආතල් එකෙ හිටියා.
    විජේවීර කියන එකා ලස්සනට කතාකරන්න පුලුවන් එකෙක්ලු වීරවංශ වගේ උගේ කතාවලට මිනිස්සු රැවටුනා
    ඒකාලේ තිබ්බ ආන්ඩු රටේ තිබ්බ ප්‍රශ්න වලට පිලිතුරු දීලා නෑ දුප්පත්කම,විරැකියාව තමා ලොකුම අවුල වෙලා තියෙන්නේ:dull:
    ඉතින් අපේ ආන්ඩුවක් ආවොත් හැමෝම සමානයි දුප්පත්තු පෝසත්තු කියලා දෙකොටසක් නෑ කියපු ගමන් විජේවීර වටේ මිනිස්සු එකතුවුනා:oo:
    විජේවීර කියන එකාට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි බලයට එන්න නැත්තම් 71දීත් මිනිස්සු මැරිලා තියෙද්දී තව කැරැල්ලක් පටන් ගන්නේ නෑ:no:

    උන් එදා කරපු එක හරි කියන්නෙ නෑ මං.
    හැබැයි චන්දයක් ආවොත් මං උන්ට දෙනවා
    ඒ දැනට ඉන්න කතා කරන, හොර නැති එකම සෙට් එක උන් නිසා
    විපක්ශයක් උනහම ඉන්න ඕන විදියට ඉන්න එකම උන් JVP නිසා

    අනික බං හාමුදුරුවෝ මරපු කරුනත් ඉන්නවාඅ ආණ්ඩුවේ
    උන්ගෙන් උදව් උනේ නැද්ද කොටින්ට ගේම දෙන්න
    මං දකින්නේ ප්‍රශ්නෙ තිබ්බෙ JVP එකේ නෙමෙ, විජේවීර කියන මානසික රෝගියාගේ

    මමත් කියන්නේ
    J.V.P පාරලිමේන්තුවේ ඉන්න ඕනේ :yes:
    හැබැයි කවදාවත් J.V.P එකට ආන්ඩුවක් දෙන්න හොඳ නෑ:no:
    සමාජවාදයට පැවැත්මක් නෑ.සමාජවාදියෝ හුඟක් අන්තිමට ඒකාදිපතියෝ වෙලා තමයි නවතින්නේ:dull:
    ඔය සමාජවාදය කියන්නේ පට්ට පල් බොරුවක් ඕක ඇතුලේ තියෙන්නේ මැවුම්වාදය:dull:
     
    Status
    Not open for further replies.