එලකිරි Night Club VIII

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :angry::angry:
    උඹේ කටින්මද ඔ‍ය කතාව කිව්වේ.......
    53138_pff.png
    :oo::oo:
    :(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..
    හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජ‍යගන්නේ......
    සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජ‍යගන්නේ......
    සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ......

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ..
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ..
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...
    මචන් ඕව ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට...... එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම......
    උඹට සෙට් වෙනකං හොඳ කෙල්ලෙක් ලඟදිම......සින්දුවක් කි‍යල ඉමු ආතල් එකෙ අද......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ
    යට ඇඳුම සුළගේ පා කරේ ඔබ නේද මාගේ ජයෝ
    :(

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචන් ඕව ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට...... එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම......
    උඹට සෙට් වෙනකං හොඳ කෙල්ලෙක් ලඟදිම......සින්දුවක් කි‍යල ඉමු ආතල් එකෙ අද......

    ආවට බොරු සෙනෙහෙ පපා
    කරදර දෙන කෙල්ලො එපා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ
    යට ඇඳුම සුළගේ පා කරේ ඔබ නේද මාගේ ජයෝ
    :(

    :lol:
    ආවට බොරු සෙනෙහෙ පපා
    කරදර දෙන කෙල්ලො එපා...
    බලන් කැඩපත සොඳුරි‍යේ......පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර ප්ලේන් අනතයා මේ පැත්තේ අවදා බන්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බලන් කැඩපත සොඳුරි‍යේ......පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා......

    අහස් ගැබේ තරුකැට ගානේ..
    පොලෝ තලේ වැලිකැට ගානේ..
    වදුළු සිරස පිපි මල් ගානේ..
    විහග තුඩග කිචි බිචි ගානේ..
    පිසින සිඹින මඳ නල ගානේ..
     
    Status
    Not open for further replies.