නෑ මං උගේ ගෙදර යනවා.......කැන්ඩියන් අයිය උඹලෑ ගෙදරත් එනවද
බිච් ප්ලීස්

දැන් ගිහින් පැනපන් ලිඳේ.....හම්බයා......

නෑ මං උගේ ගෙදර යනවා.......කැන්ඩියන් අයිය උඹලෑ ගෙදරත් එනවද
බිච් ප්ලීස්


නෑ මං උගේ ගෙදර යනවා.......
දැන් ගිහින් පැනපන් ලිඳේ.....හම්බයා......![]()

හිතේ දුකට කියන කතා......නෙතුෂි අක්කි තාම රෙදි හෝදන්න එන්න කිව්වේ නැද්ද......කැන්ඩියන් අයියව හිතට අල්ලල වගේ![]()

හිතේ දුකට කියන කතා......නෙතුෂි අක්කි තාම රෙදි හෝදන්න එන්න කිව්වේ නැද්ද......![]()
මං වැඩ කරන තැන අක්කි කෙනෙක් එක්ක facebook චැට් කරනව![]()
ඔය හීන ලෝකෙන් එලියට ගිහින් බලපන්..
වහින්න නෙද ඩො හදන්නෙ හොදටමමොකුත් නෑ......![]()
උබ ඔෆ්ෆිස්දඅද බෑ ඩො හෙට මරා ගමුවරෙන් ගහ ගන්න..![]()


වහින්න නෙද ඩො හදන්නෙ හොදටමඋබ ඔෆ්ෆිස්ද
අද බෑ ඩො හෙට මරා ගමු
උබල හෙට පාටි දානවද![]()






හෙට මන් නිවාඩු ඩො අද වැඩමෙහෙට කාල ගුනේ හොඳයි
අද හෙට අනිද්දා නිවාඩු
අද මගුලක් කාල ආවා
හෙට ආ පුරේ යනවා,යන ගමන් පාටි
මරා ගන්න අද වර![]()




වහින්න නෙද ඩො හදන්නෙ හොදටමඋබ ඔෆ්ෆිස්ද

හෙට මන් නිවාඩු ඩො අද වැඩ
මගුලක් කෑවනම් ඉතින් අහන්න දෙයක් න වලියට එන එකෙ
උබලට එතකොට සිකුරාදත් නිවඩුද
එක දවසෙන් ගිහින් එන්න බෑනෙ![]()


දැන්නම් ගින්දාර වගෙ අව්ව පායලා බන්වැස්සා කියන්නේ අම්මටසිරි වෙන්නම වැස්සා......![]()
