එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තේරුනේ බාගෙට කි‍යහන්කෝ......බලන් ‍යනකොට Dewrangi අක්කගේ කවි සෑහෙන සරල‍යිනේ......:sorry:
    බැල්ලි.....තොට හෙට උදේ වෙනකං nonstop බඩ පල.......:sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වේ*...... අද දවසට පෑඩ් විකුණලා ඉවරද......:eek:
    කිඹුලගේ ඔලමොරොන්දන් කවි‍ය කි‍යවලා බලලා අපිටත් තේරුම කි‍යපන්කෝ......:sorry:
    :no:
    තවම ලොරිය ආවේ නැහැ බන්
    මොකක්ද බන් කවිය
    මම දැක්කේ නැහැ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    එල එල
    බදුල්ල නියම පැත්ත බන් ...
    පා‍යන කාලෙට තම‍යි නි‍යම......පු* හෝදන්නවත් වතුර නෑ......:lol:

    අනිත් කාලෙට නම් ඇත්තටම මරු........:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    මොනවද මේ මු කියවන්නේ
    මං වෙන ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඌ මේකේ දානවා......බැන්දට පස්සේ ව‍යිපරේ මෝල් ගහෙන් තඩි බාලම පිස්සු හැදිලද කොහෙද......:sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පල‍යන් පල‍යන්.....මේ දවස්වල බදුල්ල කරුකුට්ටං වෙන්නම වේලෙනවා......:lol:

    හෙට බදුල්ලේ අනිද්දා නුවර එලියේ :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පා‍යන කාලෙට තම‍යි නි‍යම......පු* හෝදන්නවත් වතුර නෑ......:lol:

    අනිත් කාලෙට නම් ඇත්තටම මරු........:cool:
    :eek:
    එහෙමද බන්
    වැස්ස කාලෙට ඔහේ ගිහාම එලියටවත් බහින්න විදිහක් නැහැ චුරු චුරුව බන්
    පැත්තකට වෙලා බොන්න තමයි තියෙන්නේ

    මං වෙන ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඌ මේකේ දානවා......බැන්දට පස්සේ ව‍යිපරේ මෝල් ගහෙන් තඩි බාලම පිස්සු හැදිලද කොහෙද......:sorry:
    :lol:
    ගෑනි මුට්ටියකින් ගහලා ඔලුව කර්පට් වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    මේ මොන හුයන්නක්ද බන්
    ඔල්මොරොන්දන් උනා බන් ඒක තේරුම් ගන්න ගිහින් :(
    මං තුන් පාරක් කි‍යෙව්වා....තුන් පාරට හිතුනේ තේරුම් තුනක්.......:eek:
    ඕන හු*තක් කි‍යලා වැඩේ අතෑරලා දැම්මා.......:)
     
    Status
    Not open for further replies.