එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒකනම් එහෙම තමයි :(
ගස් 50ක් හිටෙව්වොත් අව්රුදු විස්සෙන් ලක්ෂ 50ක් :shocked:
ඒකනේ වත්තක් වගේ තියෙනවා නම් හිට්ව්වාට පාඩු නෑ:nerd:
1 ගහක් ලක්ශයක් ද බන් :eek:

හොදින් ඉන්නවා මචන්...කොහොමද ඉතින්?
අවුලක් නෑ බන් ඉන්නවා:yes:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඒකනේ වත්තක් වගේ තියෙනවා නම් හිට්ව්වාට පාඩු නෑ:nerd:
1 ගහක් ලක්ශයක් ද බන් :eek:
සමහර ගස් දැනුත් ලක්ශයට යනවා,තව අව්රුදු විස්සකින් තවත් ගනන් :cool:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
aBKAg8Z_460sa_v1.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹලට මොලේ තියෙනවනම් ඇමරිකාවට විරුද්ධව එකෙක් පාරට බහින්න හොඳ නැහැ. මුං ඇමරීකාව නවත්තලා ඊටත් වඩා ජඩ වැඩ කරන්නෙ මුං ඇමරිකාවට හෝව් කියලා රට මුංට ඕන හැටියට නටවනවා.
 
Status
Not open for further replies.