කියනවනම් තම්යි,ගන්න එකෙක් නෑ
ගත්තොත් රු.30,000-40,000 වගේ තමයි,අයියෝ සල්ලි![]()

bumpඅඩු ගානට කාර් හොයන එකෙක් ඉන්නවා නං කියපල්ලා. අපේ කාර් එක විකුණනවා. 2,70යි![]()

සුභ උදෑසනක්සුභ උදෑසනක් බිචෑස් ii
ඒකනේ වත්තක් වගේ තියෙනවා නම් හිට්ව්වාට පාඩු නෑඒකනම් එහෙම තමයි
ගස් 50ක් හිටෙව්වොත් අව්රුදු විස්සෙන් ලක්ෂ 50ක්![]()


අවුලක් නෑ බන් ඉන්නවාහොදින් ඉන්නවා මචන්...කොහොමද ඉතින්?

එන්න ඔනි ද කලු දියරයක්![]()

සමහර ගස් දැනුත් ලක්ශයට යනවා,තව අව්රුදු විස්සකින් තවත් ගනන්ඒකනේ වත්තක් වගේ තියෙනවා නම් හිට්ව්වාට පාඩු නෑ
1 ගහක් ලක්ශයක් ද බන්![]()
