

සුභ උදෑසනක් වේවාසුභ උදෑසනක් වේවා කුකුලනි.......
බෝඩිමේ අයියා කට්ටඬියෙක්ද මොකෙක්ද එකෙක් ගෙන්නලා රෑ එලි වෙනකං මොනවදෝ කියෙව්වා........![]()


වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
මේ සිංදුවේ කියන්නේ කෙල්ලෝ දෙන්නක් ගැනද කෙල්ලයි අම්මයි ගැනද![]()
වැහැලා ඉවරයිවහිනෝ... වහිනෝ... වහිනෝ..

එක එක සයිට් වල එක එක විදියට බන් තියෙන්නේ


වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
මේ සිංදුවේ කියන්නේ කෙල්ලෝ දෙන්නක් ගැනද කෙල්ලයි අම්මයි ගැනද![]()
නන්දම්මයි ලෙලි ගැන
මාමණ්ඩි මස්සිනාට කියන ලද්දක් එල එල
නන්දම්මයි ලෙලි ගැන
මාමණ්ඩි මස්සිනාට කියන ලද්දක්

