එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar386969_67.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    බෝඩිමේ අ‍යි‍යා කට්ටඬි‍යෙක්ද මොකෙක්ද එකෙක් ගෙන්නලා රෑ එලි වෙනකං මොනවදෝ කි‍යෙව්වා........:eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    බෝඩිමේ අ‍යි‍යා කට්ටඬි‍යෙක්ද මොකෙක්ද එකෙක් ගෙන්නලා රෑ එලි වෙනකං මොනවදෝ කි‍යෙව්වා........:eek:
    සුභ උදෑසනක් වේවා
    :shocked::eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ

    මේ සිංදුවේ කියන්නේ කෙල්ලෝ දෙන්නක් ගැනද කෙල්ලයි අම්මයි ගැනද:nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ

    මේ සිංදුවේ කියන්නේ කෙල්ලෝ දෙන්නක් ගැනද කෙල්ලයි අම්මයි ගැනද:nerd:
    කථකයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකි. එකියක තමා සමීපයේ සිටින්නියකි. ඇතැම් විට ඇය බිරිය හෝ විවාහ අපේක්‍ෂිත තැනැත්තිය විය හැකිය. අනෙක් තැනැත්තිය දුරින් සිටින්නියකි. දෙදෙනාටම ඔහු එකහා සමාන ව ප්‍රේම කරයි. මට මීට පෙර තත්සර ඇසුරේ සටහන් තැබූ ගීයක් සිහිවේ.​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වහිනෝ... වහිනෝ... වහිනෝ..
    වැහැලා ඉවරයි:cool:
    Originally Posted by Ereshaz77
    කථකයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකි. එකියක තමා සමීපයේ සිටින්නියකි. ඇතැම් විට ඇය බිරිය හෝ විවාහ අපේක්‍ෂිත තැනැත්තිය විය හැකිය. අනෙක් තැනැත්තිය දුරින් සිටින්නියකි. දෙදෙනාටම ඔහු එකහා සමාන ව ප්‍රේම කරයි. මට මීට පෙර තත්සර ඇසුරේ සටහන් තැබූ ගීයක් සිහිවේ.
    එක එක සයිට් වල එක එක විදියට බන් තියෙන්නේ :eek:
    සස්ලිට් මහතාගෙන් අහලා බලන්න ඕනේ:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ

    මේ සිංදුවේ කියන්නේ කෙල්ලෝ දෙන්නක් ගැනද කෙල්ලයි අම්මයි ගැනද:nerd:

    1. :eek: නන්දම්මයි ලෙලි ගැන :eek: මාමණ්ඩි මස්සිනාට කියන ලද්දක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    1. :eek: නන්දම්මයි ලෙලි ගැන :eek: මාමණ්ඩි මස්සිනාට කියන ලද්දක්
    එල එල:eek:
    මාමන්ඩි ගෑවෙන්නේ කොහොමද මේකට.පුතා නේද අම්මායි ලේලියි ගැන කියන්නේ:eek:
     
    Last edited:
    Status
    Not open for further replies.