ඔව් බන් කිරි උතුරවන පොඩි මුට්ට් ගන්නේමුට්ටි කිව්වට ඕවට පාවිච්චි කරන්නේ හෙන පොඩි මුට්ටියක් නේද මචන්......
එහෙම එකක් දැක්කෙ නං නෑ.....කලින්ම ලෑස්ති කරලා කොහේ හරි තියල තියනවද දන්නෑ.......
එහෙමත් සීන් එකක්ද.......මට පොඩ්ඩක් ඇහැරගෙන ඉඳලා බලන්නත් හිතෙනවා බන්.......![]()
ගේ ආරක්ශා කරනවනම් තමා ඒවා වලලන්නේ






මේ ලගඳිත් එකක් තිබ්බා ගෙවල් ලඟ

