එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මුට්ටි කිව්වට ඕවට පාවිච්චි කරන්නේ හෙන පොඩි මුට්ටි‍යක් නේද මචන්......:eek:
එහෙම එකක් දැක්කෙ නං නෑ.....කලින්ම ලෑස්ති කරලා කොහේ හරි ති‍යල ති‍යනවද දන්නෑ.......:oo:

එහෙමත් සීන් එකක්ද.......මට පොඩ්ඩක් ඇහැරගෙන ඉඳලා බලන්නත් හිතෙනවා බන්.......:D
ඔව් බන් කිරි උතුරවන පොඩි මුට්ට් ගන්නේ :yes:ගේ ආරක්ශා කරනවනම් තමා ඒවා වලලන්නේ:eek:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

01. පොඩි මුට්ටි (ටෙනිස් බෝලයක් තරම්)
02. බලන්න පුලුවන් නම් බලාන් :)
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ගේ වටේට නෙවෙ‍යි ඉඩම වටේට නේද.......මොනව කර‍යිද දන්නෑ බන්.......:eek:
    01. පොඩි මුට්ටි (ටෙනිස් බෝලයක් තරම්)
    02. බලන්න පුලුවන් නම් බලාන් :)
    කම්මැලි‍යි වගේ බන්.......හෙට උදේම අරූ නැගිට්ටෙව්වට පස්සේ ඉතින් ආපහු නින්ද ‍යන්නෙත් නෑනේ.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරිස්සමෙන් අහපන් :lol:
    මට පොඩි කාලේ එකෙක් ත්‍රීශුලෙන් අනින්න ගියා බන්:eek:ඌ ආවේශ වෙලා සාස්තර කියන්කොට හිනා වුනා කියලා :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගේ වටේට නෙවෙ‍යි ඉඩම වටේට නේද.......මොනව කර‍යිද දන්නෑ බන්.......:eek:

    කම්මැලි‍යි වගේ බන්.......හෙට උදේම අරූ නැගිට්ටෙව්වට පස්සේ ඉතින් ආපහු නින්ද ‍යන්නෙත් නෑනේ.......:dull:
    මේ පැත්තේ නම් ගේ වටේ:nerd:මේ ලගඳිත් එකක් තිබ්බා ගෙවල් ලඟ:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට පොඩි කාලේ එකෙක් ත්‍රීශුලෙන් අනින්න ගියා බන්:eek:ඌ ආවේශ වෙලා සාස්තර කියන්කොට හිනා වුනා කියලා :lol:
    :lol::lol:ඒකනේ කිව්වේ :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මටසිරි වෙනවා කිව්වලු......මොනවද අර කි‍යන ඒවා පටන් ගත්තා කි‍යහන්කෝ.......:eek:

    පස්වාන් දහසකට බුදුවන්න දෙවි‍යන් වහන්සේලාගෙන් ඔ‍ය පහනට තෙල් ටිකක් දාන්න අවසර ‍යදින අතර අන්න හරි හඳුන් කූරු ටිකත් පත්තු කරන්න මේ සි‍යලු කර්තව්‍ය‍යන් පඬුර බුලත් කොලේ උඩින් ති‍යන්න සාර්ථකව කරගන්නට සහ‍යවන සේකවා.......:oo:

    මට නිකං මඤ්ඤං වගේ ඕ‍යි......:sorry:
     
    පුලුවන් තරම් තොයිලේ මේකට අප්ඩේට් කරපන්කෝ,
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මටසිරි වෙනවා කිව්වලු......මොනවද අර කි‍යන ඒවා පටන් ගත්තා කි‍යහන්කෝ.......:eek:

    පස්වාන් දහසකට බුදුවන්න දෙවි‍යන් වහන්සේලාගෙන් ඔ‍ය පහනට තෙල් ටිකක් දාන්න අවසර ‍යදින අතර අන්න හරි හඳුන් කූරු ටිකත් පත්තු කරන්න මේ සි‍යලු කර්තව්‍ය‍යන් පඬුර බුලත් කොලේ උඩින් ති‍යන්න සාර්ථකව කරගන්නට සහ‍යවන සේකවා.......:oo:

    මට නිකං මඤ්ඤං වගේ ඕ‍යි......:sorry:
    දැන් ඉතින් ඇහැරිලා හිටපන් නිදාගන්නත් බෑනේ:nerd:

    ඔන්න එහෙනම් මම කැපුනා,
    කස්ටියටම සු-රා කිව්වා :)
    එල එල සු.රා:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට පොඩි කාලේ එකෙක් ත්‍රීශුලෙන් අනින්න ගියා බන්:eek:ඌ ආවේශ වෙලා සාස්තර කියන්කොට හිනා වුනා කියලා :lol:

    මේ පැත්තේ නම් ගේ වටේ:nerd:මේ ලගඳිත් එකක් තිබ්බා ගෙවල් ලඟ:yes:
    අඩේ......මේ පොලොස්කොට්ටෝරුවත් මට කෙලව‍යිද දන්නෑ......:sorry:

    මං දැක්කා ඌ ගාව scurvyගේ Rambo knife එක වගේ පිහි‍යක් තිබුනා.......:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ......මේ පොලොස්කොට්ටෝරුවත් මට කෙලව‍යිද දන්නෑ......:sorry:

    මං දැක්කා ඌ ගාව scurvyගේ Rambo knife එක වගේ පිහි‍යක් තිබුනා.......:eek:
    අවුලක් වෙන එකක් නෑ උබ කාමරෙනේ ඉන්නේ:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනම් මම කැපුනා,
    කස්ටියටම සු-රා කිව්වා :)

    පුලුවන් තරම් තොයිලේ මේකට අප්ඩේට් කරපන්කෝ,
    මට තොවිලේ ගැන කි‍යන්න කි‍යලා උඹ නිදි‍යන්න ‍යනවා......
    සුභ රාත්‍රි‍යක්.....:sorry:
    දැන් ඉතින් ඇහැරිලා හිටපන් නිදාගන්නත් බෑනේ:nerd:
    මං ඉන්නේ කාමරේනේ බන්......නිදාගන්න බැරිකමක් නෑ......:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩේ......මේ පොලොස්කොට්ටෝරුවත් මට කෙලව‍යිද දන්නෑ......:sorry:

    මං දැක්කා ඌ ගාව scurvyගේ Rambo knife එක වගේ පිහි‍යක් තිබුනා.......:eek:
    ආ උගෙන් බය වෙන්න දෙයක් නෑ,:yes:

    පොඩ්ඩක් බලහන් scurvyමද කියලා :lol:
    මම යනෝ :cool:

    Status
    Not open for further replies.