එහෙනං පහන් වෙනුවට flash lights දැම්මනං හරිනේ බන්...... වොට් 500කම එලියක් තියනවනේ........
ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ බන්......
මං ඕවා දන්නෑ බන්......හෙට උදේට බලමුකෝ මොකද වෙන්නේ කියලා.......
උපරිම වේදනාවේ සලකුණු......![]()


බඩුමයිඅම්මටසිරි වෙනවා කිව්වලු......මොනවද අර කියන ඒවා පටන් ගත්තා කියහන්කෝ.......
පස්වාන් දහසකට බුදුවන්න දෙවියන් වහන්සේලාගෙන් ඔය පහනට තෙල් ටිකක් දාන්න අවසර යදින අතර අන්න හරි හඳුන් කූරු ටිකත් පත්තු කරන්න මේ සියලු කර්තව්‍යයන් පඬුර බුලත් කොලේ උඩින් තියන්න සාර්ථකව කරගන්නට සහයවන සේකවා.......
මට නිකං මඤ්ඤං වගේ ඕයි......![]()













සුභ උදෑසනක්සුභ උදෑසනක් වේවා කුකුලනි.......
උදේ 4:40 වෙද්දි අරූ මාව ඇහැරෙව්වා "මල්ලි පොඩ්ඩක් දොර් අරිනවද....." කියලා.........
මාත් ඉතින් දොර ඇරගෙන බලන් හිටියා මොකද සීන් කෝන එක කියලා......
අප්පටසිරි විනාඩියක් ගියේ නෑ මෙන්න අර අර කට්ටඬියද මොකාද එකා එනවා අඟුරු තියන ගැජට් එකයි දුම්මල අහුරකුයි අරගෙන........ එන ගමනුත් මොනවදෝ කියව කියවා තමයි බුවා අවේ.......
ඕං නමෝ මොකක්දෝ එකක් කියලා අඟුරු ගොඩට දැම්මා දුම්මල අහුරෙන් බාගයක් කාමරේ ඇතුල සම්පූර්ණයෙන්ම දුමෙන් පිරුනා.......
මටත් නිකං කානිවල් වගේ...... අඩුගානේ කාමරේ මදුරුවෝ ටිකවත් යයිනේ.......
ඊට පස්සේ සියලු යක්ෂ ප්‍රේත ඔන්න ඔහොම සීන් එකක් කියලා ඉතුරු දුම්මල ටිකත් දැම්මා අඟුරු වලට........කාමරේ ඇතුලේ මෙලෝ දෙයක් පේන්නේ නෑ........
විනාඩි දෙකකට විතර පස්සේ බෝඩිමේ අයියා විතරක් ආපහු ආවා පහනක් අරගෙන......
පහන පත්තු කරන්න ගෙනාපු ගිනි පෙට්ටියත් පොල්තෙල් වලින් පොඟවලා.......මුන්ට ඔලුවේ අමාරුවද දන්නේ නෑ........
මං ගාව තියන ගිනි පෙට්ටියෙන් පත්තු කරල දෙන්නද ඇහුවමත් එපාලු.......
කොහොමහරි ඔන්න කූරු 3ක් විතර ගහලා පහන පත්තු කලා......
![]()
මං හිතන්නේ දැන් final episode එක වෙන්න ඕන යන්නේ.........![]()


ubala yanawada
මාත් යනෝ......
වෙසි![]()


ඒ කියන්නේ දුම්මල ගහලද බන් යක්කු එලවන්නේ........සුභ උදෑසනක්
මම කිව්ව වගේ දුම්මල අරන් ආව නෙහ්

ඒ කියන්නේ දුම්මල ගහලද බන් යක්කු එලවන්නේ........![]()


මම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......
ඒ උනාට උබ අද ඌරු මස් ඩෙවල් එකක් ගෙනත් කැවොත් එහෙම එලොපු උන් ආයේ එනවා...![]()

ඒක හොදයි,නැත්නම් බොඩිමේ අයියගේ අයියෝ සල්ලිමම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......![]()

සිරාවට බන්......මං හිතන්නේ ඌට ඕක කරන්න සෑහෙන ගානක් වියදම් වෙන්න ඇති......ඒක හොදයි,නැත්නම් බොඩිමේ අයියගේ අයියෝ සල්ලි![]()

අඩුම ගානේ පනහකට කිට්ටු වෙන්න ගිහින් ඇති..සිරාවට බන්......මං හිතන්නේ ඌට ඕක කරන්න සෑහෙන ගානක් වියදම් වෙන්න ඇති......![]()

අනේ පලයන්මම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......![]()
මාත් ඒක අහන් නැතුව හිටියේඅනේ පලයන්
එදා මැච් එකෙදි දුන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එක වෙරි මර ගාතෙ බස බස ගාලා බඩට බැස්සුවෙ
