එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ‍යනෝ......හෙට උදේට කි‍යන්නං මොකද උනේ කි‍යලා........:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනං පහන් වෙනුවට flash lights දැම්මනං හරිනේ බන්...... වොට් 500කම එලි‍යක් ති‍යනවනේ........:)

    ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ බන්......:no:

    මං ඕවා දන්නෑ බන්......හෙට උදේට බලමුකෝ මොකද වෙන්නේ කි‍යලා.......:oo:

    උපරිම වේදනාවේ සලකුණු......:cool:
    :lol:;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මටසිරි වෙනවා කිව්වලු......මොනවද අර කි‍යන ඒවා පටන් ගත්තා කි‍යහන්කෝ.......:eek:

    පස්වාන් දහසකට බුදුවන්න දෙවි‍යන් වහන්සේලාගෙන් ඔ‍ය පහනට තෙල් ටිකක් දාන්න අවසර ‍යදින අතර අන්න හරි හඳුන් කූරු ටිකත් පත්තු කරන්න මේ සි‍යලු කර්තව්‍ය‍යන් පඬුර බුලත් කොලේ උඩින් ති‍යන්න සාර්ථකව කරගන්නට සහ‍යවන සේකවා.......:oo:

    මට නිකං මඤ්ඤං වගේ ඕ‍යි......:sorry:
    බඩුමයි :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    උදේ 4:40 වෙද්දි අරූ මාව ඇහැරෙව්වා "මල්ලි පොඩ්ඩක් දොර් අරිනවද....." කි‍යලා.........:oo:
    මාත් ඉතින් දොර ඇරගෙන බලන් හිටි‍යා මොකද සීන් කෝන එක කි‍යලා......:eek:

    අප්පටසිරි විනාඩි‍යක් ගි‍යේ නෑ මෙන්න අර අර කට්ටඬි‍යද මොකාද එකා එනවා අඟුරු ති‍යන ගැජට් එක‍යි දුම්මල අහුරකු‍යි අරගෙන........ එන ගමනුත් මොනවදෝ කි‍යව කි‍යවා තම‍යි බුවා අවේ.......:rofl:
    ඕං නමෝ මොකක්දෝ එකක් කි‍යලා අඟුරු ගොඩට දැම්මා දුම්මල අහුරෙන් බාග‍යක් කාමරේ ඇතුල සම්පූර්ණ‍යෙන්ම දුමෙන් පිරුනා.......:oo:
    මටත් නිකං කානිවල් වගේ...... අඩුගානේ කාමරේ මදුරුවෝ ටිකවත් ‍ය‍යිනේ.......:D
    ඊට පස්සේ සි‍යලු ‍යක්ෂ ප්‍රේත ඔන්න ඔහොම සීන් එකක් කි‍යලා ඉතුරු දුම්මල ටිකත් දැම්මා අඟුරු වලට........කාමරේ ඇතුලේ මෙලෝ දෙ‍යක් පේන්නේ නෑ........:sorry:

    විනාඩි දෙකකට විතර පස්සේ බෝඩිමේ අ‍යි‍යා විතරක් ආපහු ආවා පහනක් අරගෙන......:yes:
    පහන පත්තු කරන්න ගෙනාපු ගිනි පෙට්ටි‍යත් පොල්තෙල් වලින් පොඟවලා.......මුන්ට ඔලුවේ අමාරුවද දන්නේ නෑ........:angry:
    මං ගාව ති‍යන ගිනි පෙට්ටි‍යෙන් පත්තු කරල දෙන්නද ඇහුවමත් එපාලු.......:no:
    කොහොමහරි ඔන්න කූරු 3ක් විතර ගහලා පහන පත්තු කලා......:eek:

    yqAVlAR.jpg

    මං හිතන්නේ දැන් final episode එක වෙන්න ඕන ‍යන්නේ.........:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    සුභ උදෑසනක් :cool:
    මම කිව්ව වගේ දුම්මල අරන් ආව නෙහ් ;)

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් :cool:
    මම කිව්ව වගේ දුම්මල අරන් ආව නෙහ් ;)

    ඒ කි‍යන්නේ දුම්මල ගහලද බන් ‍යක්කු එලවන්නේ........:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ කි‍යන්නේ දුම්මල ගහලද බන් ‍යක්කු එලවන්නේ........:eek:
    :yes:
    පේරේතයෝ තමා එලවන්නේ
    ඒ උනාට උබ අද ඌරු මස් ඩෙවල් එකක් ගෙනත් කැවොත් එහෙම එලොපු උන් ආයේ එනවා...:shocked:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    ඒ උනාට උබ අද ඌරු මස් ඩෙවල් එකක් ගෙනත් කැවොත් එහෙම එලොපු උන් ආයේ එනවා...:shocked:
    මම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......:)
    ඒක හොදයි,නැත්නම් බොඩිමේ අයියගේ අයියෝ සල්ලි :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක හොදයි,නැත්නම් බොඩිමේ අයියගේ අයියෝ සල්ලි :)
    සිරාවට බන්......මං හිතන්නේ ඌට ඕක කරන්න සෑහෙන ගානක් වි‍යදම් වෙන්න ඇති......:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සිරාවට බන්......මං හිතන්නේ ඌට ඕක කරන්න සෑහෙන ගානක් වි‍යදම් වෙන්න ඇති......:eek:
    අඩුම ගානේ පනහකට කිට්‍ටු වෙන්න ගිහින් ඇති..:nerd:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම මස් මාලු මොකුත් කන්නේ නෑනේ බන්...... ඒක හින්දා අවුලක් නෑ......:)
    අනේ පලයන්
    එදා මැච් එකෙදි දුන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එක වෙරි මර ගාතෙ බස බස ගාලා බඩට බැස්සුවෙ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ පලයන්
    එදා මැච් එකෙදි දුන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එක වෙරි මර ගාතෙ බස බස ගාලා බඩට බැස්සුවෙ
    මාත් ඒක අහන් නැතුව හිටියේ :lol:
     
    Status
    Not open for further replies.