සුභ උදෑසනක්..
මොකෝ ඔය පැත්තේ වෙන්නේ?එපාවෙනවා මචන් හෙටින් පස්සේ දවස් 16ක් සිග්නල් නැහැ,මෙන්ටලි වැටෙනවා 
යකෝ c අකුරු 4යි එන්නේමචන් ඉබ්බටයි rccccc ටයි තැන්ක්ස් හොඳේ...අදට රෙප් ඉවරලු...මන් report කළා
එල එල
මෝඩ ආතල් බන්කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
![]()

තෑන්ක්ස් මචන්මොකෝ ඔය පැත්තේ වෙන්නේ?එපාවෙනවා මචන් හෙටින් පස්සේ දවස් 16ක් සිග්නල් නැහැ,මෙන්ටලි වැටෙනවා
![]()

මේක මට පොඩ්ඩක් ඇල්ලුවේ නැ .. තෘත් ගෙට වෙයන් .. මු එන පොට හොඳ නැ![]()

අනේ මන්දා බං,
දන්නේ නැති නිසා අහන්නේ.. නැව් වල අන්තර්ජාල පහසුකම් නැද්ද බං..![]()
