එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක්..

    තෑන්ක්ස් මචන් :) මොකෝ ඔය පැත්තේ වෙන්නේ?එපාවෙනවා මචන් හෙටින් පස්සේ දවස් 16ක් සිග්නල් නැහැ,මෙන්ටලි වැටෙනවා :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :( කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
    6172378023329792.png
    මෝඩ ආතල් බන්
    මේක ඔය වගේ ගොන්නුත් ඉන්නවා ගනන් ගන්න එපා :)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තෑන්ක්ස් මචන් :) මොකෝ ඔය පැත්තේ වෙන්නේ?එපාවෙනවා මචන් හෙටින් පස්සේ දවස් 16ක් සිග්නල් නැහැ,මෙන්ටලි වැටෙනවා :(

    අනේ මන්දා බං,
    දන්නේ නැති නිසා අහන්නේ.. නැව් වල අන්තර්ජාල පහසුකම් නැද්ද බං.. :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්දා බං,
    දන්නේ නැති නිසා අහන්නේ.. නැව් වල අන්තර්ජාල පහසුකම් නැද්ද බං.. :sorry:

    modern ships වල තියෙනවා සමහර company වල විතරක්..mearsk,APL කියන දෙකේ දෙනවා මන් දන්නා තරමට.අපේ එකේ දෙන්නේ නැහැ,නැවේ උවමනාවලට mail යවන්න පුළුවන් satellite එකෙන් කැප්ටන්ට .අපිට call ගන්න පුළුවන්.23$ වලට විනාඩි 31ක්,පෝට් වලට ආවම සිම් අරන් කතා කරනවා.ඉන්ටෙර්නෙට් යනවා.ඩයලොග් සිම් එකේ රෝමින් වැඩ.රුපියල් 7කට මැස්සාගේ යවන සිස්ටම් එකක් තියෙනවා ඔහොම තමයි ඉතින් වෙන්නේ :)
     
    Status
    Not open for further replies.