එලකිරි Night Club VIII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
modern ships වල තියෙනවා සමහර company වල විතරක්..mearsk,APL කියන දෙකේ දෙනවා මන් දන්නා තරමට.අපේ එකේ දෙන්නේ නැහැ,නැවේ උවමනාවලට mail යවන්න පුළුවන් satellite එකෙන් කැප්ටන්ට .අපිට call ගන්න පුළුවන්.23$ වලට විනාඩි 31ක්,පෝට් වලට ආවම සිම් අරන් කතා කරනවා.ඉන්ටෙර්නෙට් යනවා.ඩයලොග් සිම් එකේ රෝමින් වැඩ.රුපියල් 7කට මැස්සාගේ යවන සිස්ටම් එකක් තියෙනවා ඔහොම තමයි ඉතින් වෙන්නේ :)

එල එල..
 
  • Like
Reactions: crazyasa

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුලෝ නැහැ...බැල්ලි ගෙදර ගිහින්..ගොන්ජුව උදේ හිටිය දැන් නැහැ...ඕකව අහුවෙනකන් ඉන්නේ මම ගජමෑන් මට නැව් අනාතයා කීවා..:growl:.අර බොරුපාලය rep දීලා නව ගිලියන් කියලා.ඕකා ඉන්න බිල්ඩිමටම හරිකේන් එකක් යවනවා පුළුවන් උනානම්:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුකුලෝ නැහැ...බැල්ලි ගෙදර ගිහින්..ගොන්ජුව උදේ හිටිය දැන් නැහැ...ඕකව අහුවෙනකන් ඉන්නේ මම ගජමෑන් මට නැව් අනාතයා කීවා..:growl:.අර බොරුපාලය rep දීලා නව ගිලියන් කියලා.ඕකා ඉන්න බිල්ඩිමටම හරිකේන් එකක් යවනවා පුළුවන් උනානම්:yes:
    සැහෙන්න රිදිලා :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.