modern ships වල තියෙනවා සමහර company වල විතරක්..mearsk,APL කියන දෙකේ දෙනවා මන් දන්නා තරමට.අපේ එකේ දෙන්නේ නැහැ,නැවේ උවමනාවලට mail යවන්න පුළුවන් satellite එකෙන් කැප්ටන්ට .අපිට call ගන්න පුළුවන්.23$ වලට විනාඩි 31ක්,පෝට් වලට ආවම සිම් අරන් කතා කරනවා.ඉන්ටෙර්නෙට් යනවා.ඩයලොග් සිම් එකේ රෝමින් වැඩ.රුපියල් 7කට මැස්සාගේ යවන සිස්ටම් එකක් තියෙනවා ඔහොම තමයි ඉතින් වෙන්නේ![]()
සැහෙන්න රිදිලාකුකුලෝ නැහැ...බැල්ලි ගෙදර ගිහින්..ගොන්ජුව උදේ හිටිය දැන් නැහැ...ඕකව අහුවෙනකන් ඉන්නේ මම ගජමෑන් මට නැව් අනාතයා කීවා...අර බොරුපාලය rep දීලා නව ගිලියන් කියලා.ඕකා ඉන්න බිල්ඩිමටම හරිකේන් එකක් යවනවා පුළුවන් උනානම්
![]()



