හරි, කැමති එකකට දා ගනින්එතකොට හරිද......මොන පත්තරේද දාන්න ඕන.......
![]()

අපිට සල්ලි හදිස්සියක් වී ඇත. සෝනි එරික්සන් එක්සිපීරියා රේ වර්ගයේ ස්මාර්ට් පෝං එකක් විකුණමි.
ගාන 13500යි.
උඹලා ගන්න කැමති නං මට පී එම් දාපියව්.. !![]()
![]()


මීරිගම පොලීස් ස්ථානයේදී නිලධාරියෙකු ගිනි අවියක් පිරිසිදු කරමින් සිටිනවිට එය හදිසියේ ක්‍රියාත්මක වීම නිසා ඉන් නිකුත් වූ උණ්ඩයක් බිත්තියේ වැදී පොලීසියට පැමිණ සිටි පුද්ගලයෙකුගේ කකුලේ වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.





සුභ උදෑසනක්
සුභ උදෑසනක් වේවා........![]()