එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull::dull:අපිට සල්ලි හදිස්සියක් වී ඇත. සෝනි එරික්සන් එක්සිපීරියා රේ වර්ගයේ ස්මාර්ට් පෝං එකක් විකුණමි.
    ගාන 13500යි.
    උඹලා ගන්න කැමති නං මට පී එම් දාපියව්.. !
    :dull::dull: :sorry:

    39000 ඕයෙ :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මීරිගම පොලීස් ස්ථානයේදී නිලධාරියෙකු ගිනි අවියක් පිරිසිදු කරමින් සිටිනවිට එය හදිසියේ ක්‍රියාත්මක වීම නිසා ඉන් නිකුත් වූ උණ්ඩයක් බිත්තියේ වැදී පොලීසියට පැමිණ සිටි පුද්ගලයෙකුගේ කකුලේ වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

    :rofl::rofl:

    අපෙ පොලෝසියෙ තියන වෙඩි දැන් පරාවර්ථනය වෙලා වදින්නෙ:rofl::rofl::baffled:
     
    Status
    Not open for further replies.