දෙවනි එකාත් හරිද......යකෝ තරාදි පඩි වගේ පෝලිමක් හදන්නද යන්නේ......

මිනිස්සු නිකන්ම නැටවෙනවා. M S ලා ඇත්තටම සුද්දෝ වගේ හැදුන මිනිස්සු. ඒත් පොරගේ සින්දු වල තියෙන වචන ගැන අධ්‍යයනයක් කලොත්, එයාගේ සිංහළ දැණුම ගැන පුදුම හිතෙනවා. මම හිතන්නේ ලංකාවේ එකෙක්වත් ඒ ගැන කතා කරලවත් ලියලවත් නෑ. අපේ ජැකා නම්, මේ ළඟදි රණවිරු එකේ දෙන පඬි ටෝක් අතරේ "පාර පුරා මල් විසිරෙයි ඇඳපු චීත්තේ..." ගැන, අපූරු විග්‍රහයක් කළා. බොරු කියන්නේ මොකටද? මම ඔය ජැකාගේ පඬි ටෝක් වලට මාර මනාපයි. ඒවා අර ඩොරමඩලාවට ඇවිත්, ගොන් ටෝක් දෙන ටෙලි නාට්ටි ලෙක්චර්ගේ ඒවට වඩා රහයි. අනික ජැකා කියන්නේ ඇත්ත. කඩේ යන එක එයාගේ පෞද්ගලික දෙයක් නේ.සමනල රෑනක් සේ ඉගිලී...... අකුරට ගිය පාසල් කාලේ.......![]()
කවුරු කොහොම බොලදයි මෝඩයි කිවුවත්.. බොක්කෙන්ම ආදරය කල එකෙක් පිස්සෙක් වෙනව බූටක් වෑදුනව..මිනිස්සු නිකන්ම නැටවෙනවා. M S ලා ඇත්තටම සුද්දෝ වගේ හැදුන මිනිස්සු. ඒත් පොරගේ සින්දු වල තියෙන වචන ගැන අධ්‍යයනයක් කලොත්, එයාගේ සිංහළ දැණුම ගැන පුදුම හිතෙනවා. මම හිතන්නේ ලංකාවේ එකෙක්වත් ඒ ගැන කතා කරලවත් ලියලවත් නෑ. අපේ ජැකා නම්, මේ ළඟදි රණවිරු එකේ දෙන පඬි ටෝක් අතරේ "පාර පුරා මල් විසිරෙයි ඇඳපු චීත්තේ..." ගැන, අපූරු විග්‍රහයක් කළා. බොරු කියන්නේ මොකටද? මම ඔය ජැකාගේ පඬි ටෝක් වලට මාර මනාපයි. ඒවා අර ඩොරමඩලාවට ඇවිත්, ගොන් ටෝක් දෙන ටෙලි නාට්ටි ලෙක්චර්ගේ ඒවට වඩා රහයි. අනික ජැකා කියන්නේ ඇත්ත. කඩේ යන එක එයාගේ පෞද්ගලික දෙයක් නේ.
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවීතේ මල්ලි.... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි...කවුරු කොහොම බොලදයි මෝඩයි කිවුවත්.. බොක්කෙන්ම ආදරය කල එකෙක් පිස්සෙක් වෙනව බූටක් වෑදුනව..
බොන පාර්ට්ටත් වෙන්න ඈත්තෙ ඒකම තමා..
බොන පාර්ට් ඔබට නිවන්සුව.....සස්ලිට් නියමයි මචන්....



අන්ධවූ ප්‍රේම ලොවෙ මෙවන් ගීත විචාරය කරන ඔබවන් විචාරකයන්ට මාගෙ ප්‍රණාමය.....ජය වේවා...!!හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවීතේ මල්ලි.... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි...![]()