එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් ඉමේජ් ලින්ක් එක දාල පින්තූරෙ ගන්න වෙන්නෙ
    ඉස්සර පින්තූරෙම කොපි කරල පේස්ට් කලාම ඔටෝ එනව
    උදව් කරපල්ලකෝ මේක හදා ගන්න

    chrome එක සපොර්ට් කරන්නෙ නැහැ... ගිනි නරියගෙ විතරයි එහෙම කරන්න පුලුවන්:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොලාගෙන් අහනවට වඩා හොදයි... කඩුගන්නාවෙ ඩෝසන් කුලුනෙන් අහනව :angry:
    එහෙනං ගිහින් ඒකෙන් අහපන්.....කැප්ටන් ඩෝසන් මිනී වලෙන් නැගිටලා ඇවිත් උඹට කි‍යලා දෙ‍යි.......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනද පොටෝ එකක් කොපි කරල පේස්ට් කලාම එන්නෙ මෙහෙම
    happy-times-smiley-emoticon.gif


    දැන් එන්නෙ මෙහෙම
    http://www.sherv.net/cm/emo/dancing/happy-times-smiley-emoticon.gif

    ඒක සෙටිංස් වලින් වෙනස් කරන්න ඕන.. ඒක කරන විදය කියල දියල්ලා... ෆයර් ෆොක්ස් අයින් කරල ක්රෝම් ලබ්බ දැම්මහම මෙහෙම උනේ අඩෝ...........:sorry::sorry::sorry:
    :lol::rofl:
    ඔය කබල අයින් කරලා firefox දාගනින්:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mata samawenna. Mama Boruwata Nathasha ta mada gahuwa . samawenna oyala hamoma mama aai ehema karanne naa :cool::cool::cool:
    නටාෂට මඩ ගැහුවා බැරිනං කුණුහරපෙන් බැන්නත් මට මොකද......නටාෂා කි‍යන්නේ මගේ නැන්දම්මා නෙවෙ‍යිනේ.....:lol:
     
    Status
    Not open for further replies.