රෙක්සා සුදු රෙක්සා හාදූ දේවී....
බල්ලෝ කියලා අප සාම නා වා වී.....
දාලා අමා පානේ මුව බේරේවී...
හිටගෙන ඉන්නත් පණ නෑ විසි වේවී...
මංගල්ලය ඈගේ... ඒකෙ බොන්න නෑනේ...
කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ...
මගුල් නටයි සුදු අක්කගෙ හැන්දෑවේ...![]()
බීල එන්න තහනම්....... එලියට දානවා.....










මන් ගැන දන්නේ නැති නිසා ටිකක් අමාරු වෙයි.