එලකිරි Night Club VIII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
රෙක්සා සුදු රෙක්සා හාදූ දේවී....
බල්ලෝ කියලා අප සාම නා වා වී.....
දාලා අමා පානේ මුව බේරේවී...
හිටගෙන ඉන්නත් පණ නෑ විසි වේවී...
මංගල්ලය ඈගේ... ඒකෙ බොන්න නෑනේ...

කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ...
මගුල් නටයි සුදු අක්කගෙ හැන්දෑවේ... :P

බීල එන්න තහනම්....... එලියට දානවා..... :yes::yes::yes::rofl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිස්සෙක් වී තොල්පෙති හපලා කන්න.....
    හෙමි හෙමීට ඩෙලා ලගට පැමිණෙන්න...
    කලිසම ගලවා ඇද උඩ සැතපෙන්න.....
    අන්ජු ආර් ඩෙල්මගෙ තුරුලට යන්න....:dull:
    ගස් බැල්ලි :angry:
     
    සුදු රෝස;16953585 said:
    මගේ wedding එකේ බොන්න දෙන්නේ නෑ.... :frown:
    මටත් ඕක ජාතියන්ටර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. කෑල්ල කියනවා අපේ වේඩිමේ බොන්න දෙන්නේ නැහැලු. මගේ සමරහ අමද්‍යප යාළුවො කියනවා මගේ වෙඩ්මට වැටෙනකම් බොන්න ඕනිලු.අපේ පියත් එකෙන්ම බොන්න නම් . කට්ටියටම හොරෙන් තමයි පොවන්න වෙන්නේ. :rolleyes::rolleyes:
    බීම හොඳ පුරුද්දකි.

    එකෙන්ම ඔව්.:yes::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුනඛයා කියාලා.... අසරණයා...
    හිනාවෙන්නෙ මෙලෝකේ.....
    රෙක්සයා... ආ ආ........
    බල්ලෝ කියලා අපෙ මැච් එකේ....
    කිච වී දණ ගෑවේ......
    රෙක්සයා..............:sorry:

    කොන්ඩයාට පිං පොං ගහන වදේ...
    ත්‍රීවිල් එක පාරක් හොයනවනේ....//
    අවසානේදී බලු වෙලා යතේ....
    බස් ජැක් එක ගැහුවෙත්... රෙක්සයා.....ආ ආ....
    ලොක්කට බැනලා බල්ලෝ කියා....
    බෝඩිං බඩු ගැහුවේ.. රෙක්සයා..... :sorry::sorry:
    :rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නිකම් :dull:

    :oo::oo::oo: එහෙනම් කන්න නෑ, බොන්න නෑ, දන්නෙත් නෑ කිවුවේ මොන අපබ්‍රංසයක්ද???

    මටත් ඕක ජාතියන්ටර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. කෑල්ල කියනවා අපේ වේඩිමේ බොන්න දෙන්නේ නැහැලු. මගේ සමරහ අමද්‍යප යාළුවො කියනවා මගේ වෙඩ්මට වැටෙනකම් බොන්න ඕනිලු.අපේ පියත් එකෙන්ම බොන්න නම් . කට්ටියටම හොරෙන් තමයි පොවන්න වෙන්නේ. :rolleyes::rolleyes:


    එකෙන්ම ඔව්.:yes::love:

    m0410.gif
    මම "බං" නෙවෙයි.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා මට එකක් ලියන්න වැඩ්ඩා නම්.:baffled: මන් ගැන දන්නේ නැති නිසා ටිකක් අමාරු වෙයි.:P
    මකරෙක් එනවා මකරෙක් එනවා...
    දඩි බිඩි ගාගෙන මකරෙක් එනවා....

    මකරෙක් එනවා මකරෙක් එනවා....
    රෙදි ගලවාගෙන මකරෙක් එනවා .....
    :dull::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16953681 said:
    :oo::oo::oo: එහෙනම් කන්න නෑ, බොන්න නෑ, දන්නෙත් නෑ කිවුවේ මොන අපබ්‍රංසයක්ද???



    m0410.gif
    මම "බං" නෙවෙයි.....
    නිකන් :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;16953655 said:
    බීල එන්න තහනම්....... එලියට දානවා..... :yes::yes::yes::rofl:
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ අක්කේ...
    එළියෙත් එකයි ඇතුලෙත් එකයි බීමක් තමයි අක්කේ...!ූ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගස් බැල්ලි :angry:
    :rofl::love::love:

    පිටරට යන්න ගියා....මුලදී අත දීලා....
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අයියෝ..... මේවා අහන ඉඳල මගේ මොළෙත් අවුල් වෙනවා...... :dull::dull::dull: මම යමි. ළමා...... යි.... සුබ රාත්‍රියක්....... බුදු සරණයි හැමෝටම... :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙයයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
    හා හා පාසලෙන්... හෝ හෝ පාසලෙන්...
    රමණීය වෙලා ඉන්නේ මොට්ටකම් වලින්...
    මුගෙ ගෑනියි මුට මේ නම දැම්මේ.......:dull::rofl:
     
    සුදු රෝස;16953681 said:
    :oo::oo::oo: එහෙනම් කන්න නෑ, බොන්න නෑ, දන්නෙත් නෑ කිවුවේ මොන අපබ්‍රංසයක්ද???



    m0410.gif
    මම "බං" නෙවෙයි.....

    සොරි. සොරි. :sorry::sorry: පස්සේ දැක්කේ. :yes: නෙට් ස්ලෝව් වී ඇත. මාසේ අවසාන භාගය.:oo::baffled::baffled: මැෂින් එක නිකන් බීල වගේ. type කරලා විනාඩියකට විතර පස්සේ වදින්නේ.:eek:
     
    Status
    Not open for further replies.