සීසී කඩ විසුරුණු සිතුවිලි.......උඹ මට කලින් දාලා......ගලා හැලෙන රිද්මේ නැහැවී...ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ....![]()

සීසී කඩ විසුරුණු සිතුවිලි.......උඹ මට කලින් දාලා......ගලා හැලෙන රිද්මේ නැහැවී...ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ....![]()

උබල වගේ එඋන්ට තමා බන් කියන්නේ ගලේ පහරපු බළලා වාගේ කියල..දකින හිමිවන හීනේ......නුඹ කොතැන හිටියා......![]()


කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ......මහරගමදි අර හන්දිය ගාවයි මං තොගෙ වැඩ දැක්කේ.......හොයනව හොයනව මේ වල් පරට්ටි කවුරුද.........![]()

අන්න ඒවාට තම යාළුවා කියන්නේ ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ කියල..සුදු රෝස;16966018 said:මට ටැග් එකක් ලබා දියව්.......![]()



මං ගාව නං එකයි තියෙන්නේ.......සුදු රෝස;16966018 said:මට ටැග් එකක් ලබා දියව්.......![]()

අන්න ඒවාට තම යාළුවා කියන්නේ ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ කියල..
ඔන්න ඕවට තමයි බන් කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වාගේ කියල..
ඔන්න ඕවට තමයි කියන්නේ බීරි අලියා ට වීනා වයනවා වගේ කියල..
ඔන්න ඕවට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියල..
ඔන්න ඕවට තමයි කියන්නේ ගැරඬි මරා පව් පුරවා ගැනීම කියල..
ඔන්න ඕවට තමයි කියන්නේ නයාට අඳුකොළ වගෙයි කියල..
ඔන්න ඕවට තමයි කියන්නේ දී කිරට බළලුත් සාක්කිලු කියල...
ඔන්න ඕවට තමයි කියන්නේ ගිලී මලේ ඇත දත සුද්දෝ කියල...
ඔන්න ඕවට තමයි කියන්නේ නරියා හුවෙන් හඳුනා ගත හැකිය කියල...
ඔන්න ඕවට තමයි කියන්නේ එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ කියල.
ඔන්න ඕවට තමයි කියන්නේ උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බ කියල..![]()


මොකක්ද ඒ හරුපේ????මං ගාව නං එකයි තියෙන්නේ.......![]()

උඹ වගේ අපතයන්ව මැරුවොත් තමයි කියන්නේ ගැරඬි මරා පව් පුරවා ගැනීම කියල.....උබල වගේ එඋන්ට තමා බන් කියන්නේ ගලේ පහරපු බළලා වාගේ කියල..![]()

මෙවැනි භාර්යාවක් ලෝකයේ නැතැයි ඔබ කියනවා ඇති. මමත් ඒ කියමන අනුමත කරමි. ඒ මා අවිවාහකයකු නිසාය.සුදු රෝස;16966043 said:මට ගීත ගායනා කිරීමේ හැකියාවක් නොමැත......



දන්නෑ......බලුගුරා ගාව සමහරවිට ඇති......සුදු රෝස;16966053 said:ඒ උනාට අනික කට්ටිය ගාව තියේ නෙව..![]()

මෙවැනි භාර්යාවක් ලෝකයේ නැතැයි ඔබ කියනවා ඇති. මමත් ඒ කියමන අනුමත කරමි. ඒ මා අවිවාහකයකු නිසාය.![]()
