එලකිරි Night Club VIII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මා හඩනා කදුලු ගලා
සැදුනු කදුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ
ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි.....:angry::angry::angry::angry:

නී පෝ ස්පීඩ් බැලුවා.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා හඩනා කදුලු ගලා
    සැදුනු කදුලු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ
    ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි..ඇයි.....:angry::angry::angry::angry:
    උඹේ ‍යාලුවව මතක් උනාද.......:oo::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹට සැපක්දෝ අප තනිකර යෑම...... ඕ..........
    මහ පොලවකට නඩුහබ ඇයි ගතුකීම...... ඕ..........:dull::dull::dull:
    පත්තර පිටුවක ඔතලා තිබුනා.....මා ඔබට දුන්න කෙසෙල් ඇවරි‍ය........:oo:
     
    Aug 2, 2014
    158
    17
    0
    නුඹට සැපක්දෝ අප තනිකර යෑම...... ඕ..........
    මහ පොලවකට නඩුහබ ඇයි ගතුකීම...... ඕ..........:dull::dull::dull:

    ඔයන්නෙන් ප්‍රස්ථා පිරුලක් මතක් වෙන්නේ නැනේ බන්...:dull:
     
    Aug 2, 2014
    158
    17
    0
    පත්තර පිටුවක ඔතලා තිබුනා.....මා ඔබට දුන්න කෙසෙල් ඇවරි‍ය........:oo:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු..:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    amLqbdd_460sa_v1.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සැරෙත් Night club kukulos සෙට් එකෙන් cricket team එකක් දානවද......:P
     
    Status
    Not open for further replies.