එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තෝ හැම හු‍යන්නම copy paste කරන හින්දා මම හිතුවේ අමු කෙප්ප‍යක් කි‍යලා........කෝකටත් කි‍යලා කිඹුලා දාපු thread එකේ දවසම බැලුවම සීන් එක ඇත්තනේ........:oo:

කොහොම උනත් කමක් නෑ...... ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......:cool:
ඊලඟ anniversary එකට තව එකෙක් හදපන්......:baffled::P
මමත් කීව :cool::cool::cool: කෝ අක්ක කැමති නෑ නේ... මතක් කරද්දිද් බනිනවා :dull::dull::dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් කීව :cool::cool::cool: කෝ අක්ක කැමති නෑ නේ... මතක් කරද්දිද් බනිනවා :dull::dull::dull:
    ඉන්න එකා උඹ වගේම නාහෙට නාහන අණ්ඩපාල‍යෙක් වෙන්න ඇති...... ඒක‍යි.......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:

    එහෙනම් පාටියක් දියන් යකො...:angry:


    ඔන්න අක්කිට අපි සුභ පැතුව කියහන්...:D. තොට සුභ පතන්නෙ නැහැ...:dull: එක අතකින් අක්කි පව්...:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:

    සුභපැතුම්:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තොට සුභ පතන්නෙ නැහැ...:dull:
    දෙන්නම මානසික අසහනයෙන් කියවන අය
    දෙන්නම තමන්ගේ නූල දීර්ඝකාලයක් තිස්සේ කරගෙන යනවා
    දෙන්නම කියන්නේ තමන් යම් පක්ෂයක් නියෝජනය කරනවා කියලයි
    දෙන්නම බැදලා , රැකියාවක් කරන එවුන්
    ඉතින් දෙන්නම එකම වෙන්නත් බැරිද?

     
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:


    ඊයේ කිව්වේ 2014-07-02 ද අයියා. මටත් special දවසක් . මගෙත් ඇනිවsory එක. අවරුදු 3යි affair එකට . 2011-07-02 දවල් 11.15 ත් 11.20 ත් අතර තමා යේ සිදුවීම වුනා. :D:D:love::love::love::love::love::love::love::love::love::love:
    අපෙන් දෙන්නටම සුබ පැතුම් .
     
    Status
    Not open for further replies.