අඩො සිරාවටද... එහෙනම් පාටියක් දියන් යකො...
ඔන්න අක්කිට අපි සුභ පැතුව කියහන්.... තොට සුභ පතන්නෙ නැහැ...
එක අතකින් අක්කි පව්...
![]()




අඩො සිරාවටද... එහෙනම් පාටියක් දියන් යකො...
ඔන්න අක්කිට අපි සුභ පැතුව කියහන්.... තොට සුභ පතන්නෙ නැහැ...
එක අතකින් අක්කි පව්...
![]()




මමත් කීවතෝ හැම හුයන්නම copy paste කරන හින්දා මම හිතුවේ අමු කෙප්පයක් කියලා........කෝකටත් කියලා කිඹුලා දාපු thread එකේ දවසම බැලුවම සීන් එක ඇත්තනේ........
කොහොම උනත් කමක් නෑ...... ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......
ඊලඟ anniversary එකට තව එකෙක් හදපන්......![]()


කෝ අක්ක කැමති නෑ නේ... මතක් කරද්දිද් බනිනවා 


ඉන්න එකා උඹ වගේම නාහෙට නාහන අණ්ඩපාලයෙක් වෙන්න ඇති...... ඒකයි.......මමත් කීවකෝ අක්ක කැමති නෑ නේ... මතක් කරද්දිද් බනිනවා
![]()

ඉන්න එකා උඹ වගේම නාහෙට නාහන අණ්ඩපාලයෙක් වෙන්න ඇති...... ඒකයි.......![]()

එහෙනම් පාටියක් දියන් යකො...අඩො ඊයෙ දවස මොකක්ද යකො.......
වෑඩක් නෑ බන් උබලගෙන්
මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ
My Wedding Anniversary

. තොට සුභ පතන්නෙ නැහැ...
එක අතකින් අක්කි පව්...
උම්මාහ්...............සස්ලිට් අයියාගේ anniversary එකට සුභ පැතුම් ඈ


උම්මාහ්...............එහෙනම් පාටියක් දියන් යකො...
ඔන්න අක්කිට අපි සුභ පැතුව කියහන්.... තොට සුභ පතන්නෙ නැහැ...
එක අතකින් අක්කි පව්...
![]()


උම්මාහ්...............සුභ පැතුම් සස්ලිට් අයියේ![]()

තෝ දැන්ද සුභ පතන්නෙ ගං කබරයා 



උම්මාහ්...............![]()

You must spread some Reputation around before giving it to Ereshaz77 again.ලක්සන මෙව්වා එකක් රෙප් සමග එවා ඇත,දෙන්නම එකතුවෙලා බලන්න



සුභපැතුම්අඩො ඊයෙ දවස මොකක්ද යකො.......
වෑඩක් නෑ බන් උබලගෙන්
මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ
My Wedding Anniversary
ඒක හොදයි,නැත්නම් පොයින් 5-10 අඩු වෙනවනේYou must spread some Reputation around before giving it to Ereshaz77 again.![]()

තොට සුභ පතන්නෙ නැහැ...ඒක හොදයි,නැත්නම් පොයින් 5-10 අඩු වෙනවනේ![]()

දෙන්නම මානසික අසහනයෙන් කියවන අයතොට සුභ පතන්නෙ නැහැ...![]()
අඩො ඊයෙ දවස මොකක්ද යකො.......
වෑඩක් නෑ බන් උබලගෙන්
මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ
My Wedding Anniversary











සුභ පැතුම් සසො.... වැඩි වැඩියෙන් දරුමල්ලො හදාගෙන... අනාගතය සුභ වෙන්න කියල ප්රාර්ථනා කරනව....

