දන්නෝ දනිති......
මොන ලිංද බොල......ස්ලැබ් එක හාරන්න තමයි වෙන්නේ.......![]()
හාරලා ඒකට පැනහං..

දන්නෝ දනිති......
මොන ලිංද බොල......ස්ලැබ් එක හාරන්න තමයි වෙන්නේ.......![]()

ඒක තමයි මාත් කියන්නෙ මෙයා මෙයාමයි... කියනදෙ අහපල්ලකොIyhin ekane math kiwwe hathdeyyane... !!! Man wena kenek newe..man mamamai![]()


repost දාන වෙලාවට විතරක් repost දාපන්ඔව් පරණ කුණු ගොඩක් අහු උනා![]()

කොහෙන්ද බන් ඕවා අහුලගන්නේ......
ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
මම උඹ ගැන කෙල්ලන්ටම කියල මෙතන කිය්ව්වොත් උඹ අනාතයි.
දැන් උන් නිදි.
එකෙක් නං ඉන්නවා එවන්නද?
බොසා හිතන්න ඇති මූට කියනවට වඩා හොදයි කට බිම උලා ගන්න එක කියල![]()

Iyhin ekane math kiwwe hathdeyyane... !!! Man wena kenek newe..man mamamai![]()

කොහෙන්ද බන් ඕවා අහුලගන්නේ......
සඳ සඳ වගේ.....තරු තරු වගේ......![]()

ඒක තමයි මාත් කියන්නෙ මෙයා මෙයාමයි... කියනදෙ අහපල්ලකො![]()

කුරිරු ලෝකයක් බන්![]()
මෙයා මෙයාමලු...අහන්න උඹ කිව්වේ මොනවද කියපන්කෝ.......![]()


ඔව් මුන්ට තේරෙන්නෙ නැහැ ගෑණු ළමයින්ගෙ හිත් මල් වගේ කියල...දැන් බලන්න එයා කොච්චර පීඩනයකින් ද ඇත්තේ කියලා.. මුන්ට ඒවා තෙරෙන්නේ නෑ.
ඒව තලල පොඩිකරල දාන්නමයි බලන්නෙ මුන්... කුප්ප මිනිස්සු ඕයි...