එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඕකෙ ඇති දෙයක් නෑනෙ බං. :baffled::baffled:
    මම උඹ ගැන කෙල්ලන්ටම කියල මෙතන කිය්ව්වොත් උඹ අනාතයි.
    දැන් උන් නිදි.
    එකෙක් නං ඉන්නවා එවන්නද?


    බොසා හිතන්න ඇති මූට කියනවට වඩා හොදයි කට බිම උලා ගන්න එක කියල :rofl:
    කොහෙන්ද බන් ඕවා අහුලගන්නේ......:rofl:

    Iyhin ekane math kiwwe hathdeyyane... !!! Man wena kenek newe..man mamamai :dull:

    සඳ සඳ වගේ.....තරු තරු වගේ......:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් බලන්න එයා කොච්චර පීඩනයකින් ද ඇත්තේ කියලා.. මුන්ට ඒවා තෙරෙන්නේ නෑ.
    ඔව් මුන්ට තේරෙන්නෙ නැහැ ගෑණු ළමයින්ගෙ හිත් මල් වගේ කියල...:sorry: ඒව තලල පොඩිකරල දාන්නමයි බලන්නෙ මුන්... කුප්ප මිනිස්සු ඕයි...:angry:
     
    Status
    Not open for further replies.