බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.
උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කැප්ටන් ඇමෙරිකා වින්ටර් සොල්ජර්...mona cache karanne..![]()

තොපි ඔක්කොම..නැ... ඒ කියන්නේ පාටිද ?![]()

Originally Posted by Dinushasankalpa
බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.
උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

mb කීයද.? හොඳ කොපියක්ද.. ?කැප්ටන් ඇමෙරිකා වින්ටර් සොල්ජර්...
![]()

කීයක් හරි දීල බේර ගනින්Ebay ගෙනාපු 4n එකක් Custom එකෙන් ඇල්ලුවා බන්.![]()

Size: 930.91 MB
Quality: 720p
දැන් බෑවා කියලා බලන්න වෙලාවක් නැ.
Ebay ගෙනාපු 4n එකක් Custom එකෙන් ඇල්ලුවා බන්.![]()
මොකද්ද පොන් එකඒක බීලා සුරලෝ පහල වෙයිද දන්නෑ දැං
යකෝ අපේ වයින් බෝතල් 17 මාස 3ට ඉවරයි
යාන්තං එක්ක ඉතුරු කර ගත්තා කල් ඇරලා බොන්න.. ඒක නං තාම යහතිං තියෙනවා.![]()

උදෙ නිදා ගත්ත ඒවට වැඩ කරහන්මං තාම ඔපීසියේ කුකුලනේ........අපි ඉතින් කැප වීමෙන් වැඩ කරන මිනිස්සුනේ........![]()