එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
    සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.
    උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    අනේ මන්දා මුනවා කීන්නද කීලා :dull::dull:
     
    Originally Posted by Dinushasankalpa
    බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
    සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.
    උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    ඒ අහිංසක ජීවිතෙත් ඉවරයි.. :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක බීලා සුරලෝ පහල වෙයිද දන්නෑ දැං :rofl::rofl:
    යකෝ අපේ වයින් බෝතල් 17 මාස 3ට ඉවරයි
    යාන්තං එක්ක ඉතුරු කර ගත්තා කල් ඇරලා බොන්න.. ඒක නං තාම යහතිං තියෙනවා. :rofl:

    ඔව් ඒක කියන්න බෑ... පල් කරන්න දාල තිබ්බෙ ඔරිජිනල් කසියා :P

    පරණ මූනත් තඩුවට බැහැල වගෙ:P
     
    Status
    Not open for further replies.