එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරියේ ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් ඊයේ කසාදයක් බැඳලලු......chat message එකක් දාල ඇහුවම "මචන් උඹ සිරාවටම බැන්දද" කියලා බුවා ශේප් එකේ offline ගියා කියහන්කෝ........:baffled::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරියේ ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් ඊයේ කසාදයක් බැඳලලු......chat message එකක් දාල ඇහුවම "මචන් උඹ සිරාවටම බැන්දද" කියලා බුවා ශේප් එකේ offline ගියා කියහන්කෝ........:baffled::lol:
    සීරා... :baffled: එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...:rofl:
     
    සීරා... :baffled: එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...:rofl:

    ow ne ..ekekta kiwwoth anika tharaha wenawa..katawath nokiya inna eka hondaine.. :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීරා... :baffled: එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...:rofl:

    wedding එක කියන්න ඕන නෑ බන්......දැන් කාලේ මිනිස්සුන්ට තියන වියදම් ගැන අපි නොදන්නවා නෙවෙයිනේ......:baffled:

    ඌ සිරාවටම බැන්දද කියලා sure නැති හින්දයි ඇහුවේ.......:lol:
     
    Status
    Not open for further replies.