mokek hari ridichcha sonnayek injection gahanawada koheda...පොඩ්ඩක් පොඩ්ඩක් අවුල්... අවුරුද්දකට සැරයක් දෙසරයක් මෙහෙම උනෙ නැත්තන් කිරියෙ කිසි ගැම්මක් නැහැ...![]()

ඇලෙක්සා රෑන්කින්ඌ මට්ටම ගැන කියන්නේ![]()

ඔව් ඔව්.....එක දවසක් වෑරල්ස් එකටත් කෙලවෙලා ගියානේ......![]()

mokek hari ridichcha sonnayek injection gahanawada koheda...![]()

ඇලෙක්සා රෑන්කින්![]()

e siddi mokak.. api e kale nahane//![]()

Elakiri radio ගැන කිව්වේ මචන්.....දැන් යලට මහට වගේ තිබුනට ඉස්සර හැමදාම radio shows තිබුනා.......![]()

Elakiri radio ගැන කිව්වේ මචන්.....දැන් යලට මහට වගේ තිබුනට ඉස්සර හැමදාම radio shows තිබුනා.......![]()
සීරා...එලකිරියේ ප්රධාන පෙලේ සාමාජිකයෙක් ඊයේ කසාදයක් බැඳලලු......chat message එකක් දාල ඇහුවම "මචන් උඹ සිරාවටම බැන්දද" කියලා බුවා ශේප් එකේ offline ගියා කියහන්කෝ........![]()
එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...
සීරා...එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...
![]()

සීරා...එක පැත්තකින් ඉතින් මේකෙ ඉන්න හැමෝටම මගුල් කියන්න ගියොත් ඌට ජීවිත කාලෙම හිගා කන්න තමා වෙන්නෙ...
![]()