එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar35153_49.gif
බැන්දෙ නැ
avatar123465_37.gif
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩේ එහෙමද.....එහෙනං හැමදාම පු*ට අව්ව වැටෙනකං නිදාගන්නවා ඇති......:rofl::rofl::rofl:
    ඔව් බොල.. 11ට නැගිටින්නෙ..:rofl:
    ඒත් වැඩක් නැහැ.. සති 2යි බන්.. සුත්ත..:dull::dull:
    උබව ජොබ් එකෙන් දොට්ට දැම්මෙ නැද්ද තාම?:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බොල.. 11ට නැගිටින්නෙ..:rofl:
    ඒත් වැඩක් නැහැ.. සති 2යි බන්.. සුත්ත..:dull::dull:
    උබව ජොබ් එකෙන් දොට්ට දැම්මෙ නැද්ද තාම?:dull:

    අඩෝ පට්ට බන්.....මාත් කැම්පස් යන කාලේ ආසම vacation එකට තමයි.......:cool:

    නෑ බොල......මාව අයින් එහෙම ලේසියෙන් කරන්න බෑ......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ පට්ට බන්.....මාත් කැම්පස් යන කාලේ ආසම vacation එකට තමයි.......:cool:

    නෑ බොල......මාව අයින් එහෙම ලේසියෙන් කරන්න බෑ......:rofl:
    මොකද්ද වේ*යෙ පට්ට? සති 2කින් මොකවත් කොරන්න බෑනෙ..:angry: මාසයක්වත් ඕන..:dull:
    ඇයි උබට බොසාගෙන් බබා හම්බෙන්න තියෙ කිව්වෙ?:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද වේ*යෙ පට්ට? සති 2කින් මොකවත් කොරන්න බෑනෙ..:angry: මාසයක්වත් ඕන..:dull:
    ඇයි උබට බොසාගෙන් බබා හම්බෙන්න තියෙ කිව්වෙ?:rofl::rofl:

    අපිට නං 2nd year 1st semester එක ඉවරවෙලා මාස එක හමාරක vacation එකක් සෙට්වුනා......ඒක තමයි සුපිරිම vacation එක.......:cool:

    මොන ළමයිද යකෝ.....උගේ ගෑණිටවත් ළමයි නෑ.....:lol:
    එහෙම හුයන්නක් නෙවෙයි බන්......සමහර project කරන්න ඉන්නේ මම විතරයි.....ඒක හින්දා ඌට මාව එලවන්න ඕන උනත් එලවන්න බෑ........:P:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිට නං 2nd year 1st semester එක ඉවරවෙලා මාස එක හමාරක vacation එකක් සෙට්වුනා......ඒක තමයි සුපිරිම vacation එක.......:cool:

    මොන ළමයිද යකෝ.....උගේ ගෑණිටවත් ළමයි නෑ.....:lol:
    එහෙම හුයන්නක් නෙවෙයි බන්......සමහර project කරන්න ඉන්නේ මම විතරයි.....ඒක හින්දා ඌට මාව එලවන්න ඕන උනත් එලවන්න බෑ........:P:rofl:
    එහෙම හුයන්නක් නෙවෙයි බන්......:angry::angry::angry:Checking your browser before accessing elakiri.com.මොකද්ද වේ*යෙ මේ?:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Checking your browser before accessing elakiri.com.මොකද්ද වේ*යෙ මේ?

    GT ලොක්කා උඹ කොම්පීටරෙන් අසභ්‍ය චිත්‍රපටි බලලා තියනවද කියලා පරීක්ෂා කරනවා.......:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    GT ලොක්කා උඹ කොම්පීටරෙන් අසභ්‍ය චිත්‍රපටි බලලා තියනවද කියලා පරීක්ෂා කරනවා.......:lol:
    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ:cool::cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Checking your browser before accessing elakiri.com.

    This process is automatic. Your browser will redirect to your requested content shortly.
    Please allow up to 5 seconds…
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපිට නං 2nd year 1st semester එක ඉවරවෙලා මාස එක හමාරක vacation එකක් සෙට්වුනා......ඒක තමයි සුපිරිම vacation එක.......:cool:

    මොන ළමයිද යකෝ.....උගේ ගෑණිටවත් ළමයි නෑ.....:lol:
    එහෙම හුයන්නක් නෙවෙයි බන්......සමහර project කරන්න ඉන්නේ මම විතරයි.....ඒක හින්දා ඌට මාව එලවන්න ඕන උනත් එලවන්න බෑ........:P:rofl:
    අපිට යියර් එන්ඩ් එක හම්බෙයි දිගට.. ඒත් උපරිම මාසයක් වගේ..:dull: අලුත් එවුන් ඉක්මනට ගන්නවලුනෙ.. දවස් 100ක ස්ට්‍රයික් සුත්තක් තියනව කියල අපිට බලාපොරොත්තු දුන්න.. ඒකත් නෑ..:oo: ඒක තිබ්බනම් පට්ට...:cool:

    පව් යකෝ..:rofl::rofl:
    ඉතින් අලුත් එකෙක් ආපු ගමන් උබ දොට්ට නෙ..:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ:cool::cool::cool:
    මොන හු!@#$%^&*(......:oo:
    අපිට යියර් එන්ඩ් එක හම්බෙයි දිගට.. ඒත් උපරිම මාසයක් වගේ..:dull: අලුත් එවුන් ඉක්මනට ගන්නවලුනෙ.. දවස් 100ක ස්ට්‍රයික් සුත්තක් තියනව කියල අපිට බලාපොරොත්තු දුන්න.. ඒකත් නෑ..:oo: ඒක තිබ්බනම් පට්ට...:cool:

    පව් යකෝ..:rofl::rofl:
    ඉතින් අලුත් එකෙක් ආපු ගමන් උබ දොට්ට නෙ..:rolleyes:
    ලෙචාලගේ එකද.....ඒක නං තියන එකක් නෑ බන්......:no:

    අලුතෙන් එන එකෙක්වත් ඒ projects වලට එන්නෑ බන්.....කට්ට වැඩි හින්දා.....:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    wedding එක කියන්න ඕන නෑ බන්......දැන් කාලේ මිනිස්සුන්ට තියන වියදම් ගැන අපි නොදන්නවා නෙවෙයිනේ......:baffled:

    ඌ සිරාවටම බැන්දද කියලා sure නැති හින්දයි ඇහුවේ.......:lol:
    එක එක මිනිස්සුනෙ හැටි ඉතින් :dull:
     
    Status
    Not open for further replies.