මාතලන් මැරුනාද? මැරුවාද?![]()
වේ* අද කැම්පස් එකෙන් කට්ටි පැන්නා නේද.......

මාතලන් මැරුනාද? මැරුවාද?![]()

අඩේ දැන් 17 නේ.. ඉස්සර කිරියට උඩින් තිබ්බෙ ගූගලුයි, යාහූයි, බුකියයි විතරද කොහෙද..

නෑ බැල්*යේ.. අපිට වැකේසොන්...වේ* අද කැම්පස් එකෙන් කට්ටි පැන්නා නේද.......![]()



කේ..බැන්දෙ නැ![]()
![]()
නෑ බැල්*යේ.. අපිට වැකේසොන්...![]()



ඔව් බොල.. 11ට නැගිටින්නෙ..අඩේ එහෙමද.....එහෙනං හැමදාම පු*ට අව්ව වැටෙනකං නිදාගන්නවා ඇති......![]()




ඔව් බොල.. 11ට නැගිටින්නෙ..
ඒත් වැඩක් නැහැ.. සති 2යි බන්.. සුත්ත..
උබව ජොබ් එකෙන් දොට්ට දැම්මෙ නැද්ද තාම?![]()


මොකද්ද වේ*යෙ පට්ට? සති 2කින් මොකවත් කොරන්න බෑනෙ..අඩෝ පට්ට බන්.....මාත් කැම්පස් යන කාලේ ආසම vacation එකට තමයි.......
නෑ බොල......මාව අයින් එහෙම ලේසියෙන් කරන්න බෑ......![]()
මාසයක්වත් ඕන..


මොකද්ද වේ*යෙ පට්ට? සති 2කින් මොකවත් කොරන්න බෑනෙ..මාසයක්වත් ඕන..
ඇයි උබට බොසාගෙන් බබා හම්බෙන්න තියෙ කිව්වෙ?![]()




එහෙම හුයන්නක් නෙවෙයි බන්......අපිට නං 2nd year 1st semester එක ඉවරවෙලා මාස එක හමාරක vacation එකක් සෙට්වුනා......ඒක තමයි සුපිරිම vacation එක.......
මොන ළමයිද යකෝ.....උගේ ගෑණිටවත් ළමයි නෑ.....
එහෙම හුයන්නක් නෙවෙයි බන්......සමහර project කරන්න ඉන්නේ මම විතරයි.....ඒක හින්දා ඌට මාව එලවන්න ඕන උනත් එලවන්න බෑ........![]()


Checking your browser before accessing elakiri.com.මොකද්ද වේ*යෙ මේ?


Checking your browser before accessing elakiri.com.මොකද්ද වේ*යෙ මේ?

දිළි දිළි දිළිසෙන එළියක්GT ලොක්කා උඹ කොම්පීටරෙන් අසභ්‍ය චිත්‍රපටි බලලා තියනවද කියලා පරීක්ෂා කරනවා.......![]()



අපිට යියර් එන්ඩ් එක හම්බෙයි දිගට.. ඒත් උපරිම මාසයක් වගේ..අපිට නං 2nd year 1st semester එක ඉවරවෙලා මාස එක හමාරක vacation එකක් සෙට්වුනා......ඒක තමයි සුපිරිම vacation එක.......
මොන ළමයිද යකෝ.....උගේ ගෑණිටවත් ළමයි නෑ.....
එහෙම හුයන්නක් නෙවෙයි බන්......සමහර project කරන්න ඉන්නේ මම විතරයි.....ඒක හින්දා ඌට මාව එලවන්න ඕන උනත් එලවන්න බෑ........![]()
අලුත් එවුන් ඉක්මනට ගන්නවලුනෙ.. දවස් 100ක ස්ට්‍රයික් සුත්තක් තියනව කියල අපිට බලාපොරොත්තු දුන්න.. ඒකත් නෑ..
ඒක තිබ්බනම් පට්ට...



මොන හු!@#$%^&*(......දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ![]()

ලෙචාලගේ එකද.....ඒක නං තියන එකක් නෑ බන්......අපිට යියර් එන්ඩ් එක හම්බෙයි දිගට.. ඒත් උපරිම මාසයක් වගේ..අලුත් එවුන් ඉක්මනට ගන්නවලුනෙ.. දවස් 100ක ස්ට්‍රයික් සුත්තක් තියනව කියල අපිට බලාපොරොත්තු දුන්න.. ඒකත් නෑ..
ඒක තිබ්බනම් පට්ට...
පව් යකෝ..
ඉතින් අලුත් එකෙක් ආපු ගමන් උබ දොට්ට නෙ..![]()


එක එක මිනිස්සුනෙ හැටි ඉතින්wedding එක කියන්න ඕන නෑ බන්......දැන් කාලේ මිනිස්සුන්ට තියන වියදම් ගැන අපි නොදන්නවා නෙවෙයිනේ......
ඌ සිරාවටම බැන්දද කියලා sure නැති හින්දයි ඇහුවේ.......![]()
