ඔව් බන් රෑන්කින්ස් වලින් පට්ට උඩ තිබ්බෙ මතක විදිහට 5 හෝ හයඅඩේ දැන් 17 නේ.. ඉස්සර කිරියට උඩින් තිබ්බෙ ගූගලුයි, යාහූයි, බුකියයි විතරද කොහෙද..![]()

ඔව් බන් රෑන්කින්ස් වලින් පට්ට උඩ තිබ්බෙ මතක විදිහට 5 හෝ හයඅඩේ දැන් 17 නේ.. ඉස්සර කිරියට උඩින් තිබ්බෙ ගූගලුයි, යාහූයි, බුකියයි විතරද කොහෙද..![]()

උඹ කිරිය හැක් කොලා නේදChecking your browser before accessing elakiri.com.මොකද්ද වේ*යෙ මේ?

මම තවමත් ඔය ගැන වැඩිය දන්නේ නෑ
ඔයාල කියන්නේ අර චු කරන ඒකෙන ළමයි හම්බවෙනවයි කියලද
කැක්ක පැත්තෙන් නෙවෙයිද ළමයි හම්බ වෙන්නේ
දන්නා කෙනෙක් කියල දෙනවද![]()



ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැටුනා..
කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු
මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා
එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..
oyi.. ubala podi kamata newei idala thiyenne. yako 2 wasara kiyanne chuttiyi ne.
උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?oyi.. ubala podi kamata newei idala thiyenne. yako 2 wasara kiyanne chuttiyi ne.
![]()



උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?
මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි කියලා. හිතන් හිටියෙ ලව් කරාම බබාල හම්බෙනවයි කියලා. විලිසේකයි..![]()

Enter the dragon ඊරි යකා වගේ කොන්ඩෙ කඩාගෙන එක අතකින් නයිටිය අස්සට අත දාගෙන ෆුල් වෙර දාලා කස කස අනික් අතින් නාහේ ඇඟිල්ල ගහ ගහා කටේ දාගෙන රහ බලනවා.uba paw bn...![]()
Enter the dragon ඊරි යකා වගේ කොන්ඩෙ කඩාගෙන එක අතකින් නයිටිය අස්සට අත දාගෙන ෆුල් වෙර දාලා කස කස අනික් අතින් නාහේ ඇඟිල්ල ගහ ගහා කටේ දාගෙන රහ බලනවා.

malingaya daala thibuna thread ekane.. wikarai bn eka nm..![]()
මම මුලින්ම අහවල් වැඩේ ගැන දැනගත්තෙ 6 වසරෙදි. එකෙක් උගෙ අයියගෙ වැලක් හොරෙන් බලල ඇවිල්ල මෙහෙම දෙයක් කරනව කියල අපිට කිව්වා. අපි ඉතිං විශ්වාස කරේ නැතුව ඌව bite කරා. පස්සෙ ඌ ඇහුව එහෙනං පිරිමින්ගෙයි ගෑණුන්ගෙයි දෙවිදිහකට තියෙන්නෙ ඇයි කියල. ඊට පස්සෙ තමයි අපි වැඩේ පිළිගත්තෙ.


oyi.. ubala podi kamata newei idala thiyenne. yako 2 wasara kiyanne chuttiyi ne.
![]()

අර චු කරන ඒකෙන ළමයි හම්බවෙනවයි කියලදoyi.. ubala podi kamata newei idala thiyenne. yako 2 wasara kiyanne chuttiyi ne.
![]()



සුදු රෝස;16987786 said:හා........ සෞඛ්‍ය පාඩම දැන් හෙටට කල් දාන්න හැකිද කට්ටියට????![]()
![]()



සුදු රෝස;16987786 said:හා........ සෞඛ්‍ය පාඩම දැන් හෙටට කල් දාන්න හැකිද කට්ටියට????![]()
![]()

