එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොන හු!@#$%^&*(......:oo:

    ලෙචාලගේ එකද.....ඒක නං තියන එකක් නෑ බන්......:no:

    අලුතෙන් එන එකෙක්වත් ඒ projects වලට එන්නෑ බන්.....කට්ට වැඩි හින්දා.....:dull:
    දුක තමා බන්..:dull: ඒක තිබ්බනම් ලස්සන වෙලා යන්න තිබ්බ..:rolleyes: ඊයෙ රැව්ල කැපුව.. රැවුල තිබ්බ හරිය සුදුයි.. අනිත් ටික කලුයි.. සාටර්..:rofl: ගෙදරින් එලියට යන්න බැරුව ඉන්නෙ..:rofl:
    ඉතින් කට්ටනම් වෙන තැනකට පලකෝ.. එක තැනක අවුරුදු 2කට වඩා ඉන්න හොඳ නෑ කියල තමා ගොඩක් උන් කියන්නෙ.. උබ ඔතෙන්ට ගිහින් කොච්චර කල්ද?:rolleyes:
    ඔව් බන් රෑන්කින්ස් වලින් පට්ට උඩ තිබ්බෙ මතක විදිහට 5 හෝ හය :dull:
    දැන් ඇපත් නෑ.. උබල එන්න කලින් 2008දි මේක කොච්චර සුන්දරද...:dull::dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුදු රෝස;16987786 said:
    m0494.gif
    හා........ සෞඛ්‍ය පාඩම දැන් හෙටට කල් දාන්න හැකිද කට්ටියට????

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    lol:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු රෝස;16987786 said:
    m0494.gif
    හා........ සෞඛ්‍ය පාඩම දැන් හෙටට කල් දාන්න හැකිද කට්ටියට????

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    Checking your browser before accessing elakiri.com.

    This process is automatic. Your browser will redirect to your requested content shortly.
    Please allow up to 5 seconds…
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිනා පිපෙනා මේ වසන්තය...
    නෙලා දෝතින් මලක් සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙනවේ....
    සිනාසී......ඔබයි ගෙනයි ආවේ
    වසන්තය මලක් සේ :love::love:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිනා පිපෙනා මේ වසන්තය...
    නෙලා දෝතින් මලක් සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙනවේ....
    සිනාසී......ඔබයි ගෙනයි ආවේ
    වසන්ති මලක් සේ :love::love:
    නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට.. අමතක කරන්නෙපා මා ඔබේ සදවත..:love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට.. අමතක කරන්නෙපා මා ඔබේ සදවත..:love::love::love::love:
    සදපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට....
    ගංගාවක් තරමට සෙනෙහස පිදුවයි ඔබ ජයාට....! :rolleyes::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සදපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට....
    ගංගාවක් තරමට සෙනෙහස පිදුවයි ඔබ ජයාට....! :rolleyes::love:
    අමා ගීතයක් වී ඔබේ ගී පොතේ පෙරා මිහිර පිර වූ හදේ මී විතේ..:yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමා ගීතයක් වී ඔබේ ගී පොතේ පෙරා මිහිර පිර වූ හදේ මී විතේ..:yes::yes::yes:
    පුන්චි පුතේ පුන්චි දුවේ ඉපදුනු සිරිලක් බිමේ...
    ආරිය කුල කාලය ලෙස කාලය ගෙවමූ ලොවේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ..........පිරිමැද පිරිමැද පිරිමැද
    ........... මුදුනට මුදුනට මුදුනට........
    ඒවී හදපායලා................
    කාමරේකට .. යන්නෙ කොහොමද...
    නංගියේ දැන්ම .... හැලිලා :dull::rofl:
     
    Status
    Not open for further replies.