දුක තමා බන්..මොන හු!@#$%^&*(......
ලෙචාලගේ එකද.....ඒක නං තියන එකක් නෑ බන්......
අලුතෙන් එන එකෙක්වත් ඒ projects වලට එන්නෑ බන්.....කට්ට වැඩි හින්දා.....![]()
ඒක තිබ්බනම් ලස්සන වෙලා යන්න තිබ්බ..
ඊයෙ රැව්ල කැපුව.. රැවුල තිබ්බ හරිය සුදුයි.. අනිත් ටික කලුයි.. සාටර්..
ගෙදරින් එලියට යන්න බැරුව ඉන්නෙ..
ඉතින් කට්ටනම් වෙන තැනකට පලකෝ.. එක තැනක අවුරුදු 2කට වඩා ඉන්න හොඳ නෑ කියල තමා ගොඩක් උන් කියන්නෙ.. උබ ඔතෙන්ට ගිහින් කොච්චර කල්ද?

දැන් ඇපත් නෑ.. උබල එන්න කලින් 2008දි මේක කොච්චර සුන්දරද...ඔව් බන් රෑන්කින්ස් වලින් පට්ට උඩ තිබ්බෙ මතක විදිහට 5 හෝ හය![]()








