එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමනල රෑනක් සේ
    අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ
    මගෙ දිව දෙතොල් අතර සැංගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආයෙ ඉතින් වර්ල්ඩ් කප් එකක් බලනව බොරු :sorry:
    හ්ම්:dull: 2023 වෙද්දී කෝලියා සචින්ගේ වාර්තා කඩලා තියෙයි නේ :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සමනල රෑනක් සේ
    අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ
    මගෙ දිව දෙතොල් අතර සැංගේ
    පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්
    ගී හඩින් කියන පෙම් කථාව අසාගෙන වරෙව්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමනල රෑනක් සේ
    අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ
    මගෙ දිව දෙතොල් අතර සැංගේ

    රස මිහිරි කතා..සිගිති සිනා සුදාගේ මුහුණේ.. :eek:

    හ්ම්:dull: 2023 වෙද්දී කෝලියා සචින්ගේ වාර්තා කඩලා තියෙයි නේ :eek:
    Sri Lanka Flying Fish:cool::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හ්ම්:dull: 2023 වෙද්දී කෝලියා සචින්ගේ වාර්තා කඩලා තියෙයි නේ :eek:
    අපෙ උන් කෝලියට කොච්චර බැන්නත් ඌ සිරා ප්ලේයර් බන්... මැතිව්ස්ටත් two down වගෙ සෙට් උනා නම් ඌටත් ගහන්න තිබ්බා.. :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කියයි. . :angry::rofl::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.