එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්
    ගී හඩින් කියන පෙම් කථාව අසාගෙන වරෙව්

    සුදු මුහුනේ මල් සිනහා නිතර කියන පෙම් කථා...
    මට නොහැගේ ඇයිද කියා පිටුපා යන චේතනා... :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෙ උන් කෝලියට කොච්චර බැන්නත් ඌ සිරා ප්ලේයර් බන්... මැතිව්ස්ටත් two down වගෙ සෙට් උනා නම් ඌටත් ගහන්න තිබ්බා.. :sorry:
    එකෙන්ම පට්ට ටැලන්ටඩ් බුවා :yes:අපේ ඒ වගේ එකෙක් හිටියේ චන්දිමාල් බන් ඌටත් දැන් කෙලවෙලා නේ:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Sri Lanka Flying Fish:cool::cool::cool:
    Dear ආගමක් නැති මිතුර, ඔබගේ දෙමව්පියන් බෞද්ධ වී ඔබ ආගම ප්‍රතික්ෂේප කර ගැලිලියෝ ගැලලි ඇදහිමට ගත්තේ නම් මටත් කියන්න ඇත්තේ ඔබට ගැලිලියෝගේම පිහිටයි කියායි.

    මා ජීවත් වන්නේ ලෝකයේ හැමදාම සමහර දර්ශක වලින් හොදමයයි සැලකෙන යුරෝපිය රටකය. මෙහි ඔබ ලා වැනි ආගමක් නැති මිනිසුන් බොහොම පිරිසක් දැක ගත හැකිය. මේ රටවල් වල ගැලවුම් කරුවා ගැලිලියෝය . Science නොතිබුනන්නම් මේ රටවල් හිගන්නන්ය . මුලින්ම මොවුන් තුවක්කුව සොයා ගනී . ඊට පසු ආසියානු,අප්‍රිකානු සහ ඇමරිකානු රටවල් අල්ලා ගෙන තමුන්ගේ රටවල් දියුණු කර ගනී. දැන් නවීන තාක්ෂනය උපරිමයටම උපයෝගි කරගෙන තමුන්ගේ නිෂපාදන දුප්පත් රටවල් වලට විකුණා තව තවත් දියුණුවේ . ඇත්තටම බැලුවොත් මොඋන්ගේ දෙවියන් ගැලිලියෝ ම ය . මම වාසය කරන රටෙහි වයස අවුරුදු 14 වෙද්දී පතිවත(virgin ) ඇති ගැහැණු ළමයකු සොයා ගැනීම අපහසුය. පාරේ කන් කරාබු , පච්ච කොටගෙන සිකරට් උරමින් ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ මෙහි සුලබ දසුන්ය. අවුරුදු 50 පැන්න නාකි මිනිස්සුන්ට girlfriend ලා 5-6ක් සිටි. වැඩිහිටියන්ට ගරු කිරීම බින්දුවයි . අපි ලංකාවේ අම්මල තාත්තලා එක්ක එකට ඉන්නවා කිව්වම එක එයාලට හිත ගන්නවත් බැහැලු . තව ඕනෑතරම් දේවල් ලියන්න පුළුවන් . මට කියන්න ඕන උනේ මේකයි , මෙහෙ මිනිස්සු කොච්චර පිරිහිලා ද කියල. මම දන්නා විදිහට ගැලීලියෝගේ ආගමේ පිරිහීම මනිනෙත් නැ එක එයාට ඕනෙත් නැ.

    එක නිසා එළකිරි එකේ ඉන්න ආගමක් නැති යාළුවනි ඔබට බුදු දහම ගැන සැකයක් ඇති උනානම් එක නිවාරණය කර ගන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. මොකද අපි හැමෝම මෝහයෙන් මුල වෙන්න පුළුවන් සමහර වෙලාවල් වලදී .

    Science අපේ ජීවිතය පහසු කර ගන්නයි බඩ වියත රැක ගන්නයි යොදා ගෙන නිර්මල බුදු දහම අපගේ අධ්‍යාත්මික දියුණුවටත් සිතේ සැනසීම ලබා ගැනීමත් පිණිස යොදා ගන්නේ නම් ඔය සුද්දගේ aethiest කියන වචනේ අපිට ඕන වෙන්නේ නැ .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කියයි. . :angry::rofl::sorry:
    :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු මුහුනේ මල් සිනහා නිතර කියන පෙම් කථා...
    මට නොහැගේ ඇයිද කියා පිටුපා යන චේතනා... :sorry:
    මියුරු කල්පනා
    නෙතක දැල් උනා
    අමයුරු රස හසකැන් මැද
    සිතක් හිනැහුනා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකෙන්ම පට්ට ටැලන්ටඩ් බුවා :yes:අපේ ඒ වගේ එකෙක් හිටියේ චන්දිමාල් බන් ඌටත් දැන් කෙලවෙලා නේ:dull:
    චන්දිමාලයට අතපත්තුව සෙට් උනෙ නැහැ වගෙ... ඌ ආපු කාලෙ හොදට ප්ලෙ කලා... තිසරයටත් කැපිල්ලනෙ:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චන්දිමාලයට අතපත්තුව සෙට් උනෙ නැහැ වගෙ... ඌ ආපු කාලෙ හොදට ප්ලෙ කලා... තිසරයටත් කැපිල්ලනෙ:sorry:
    ඔව් බන් අපරාදේ:yes:දැන් මහේලයා නැති නිසා ටෙස්ට් වල චාන්ස් දෙයි ආයිත් හැදිලා ආවොත් ගොඩ:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් අපරාදේ:yes:දැන් මහේලයා නැති නිසා ටෙස්ට් වල චාන්ස් දෙයි ආයිත් හැදිලා ආවොත් ගොඩ:cool:
    එන්ගලන්තෙ ටුවර් එකෙ පොර පළවෙනි මැච් එකෙ සීයක් ගහල.. ඊට පස්සෙ 70 ගානක් ගහල... ඊයෙ මැච් එකෙ 113ක් ගහල... ඊලග වර්ල්ඩ් කප් එකටනම් හොදා...
     
    Status
    Not open for further replies.