සිරාවට බන් සල්ලිම නෙමෙ ජීවිතෙ කියන්නෙ

මූණු පොතෙ දැක්කඉතිං පුතා
කොහොමද බිස්නස් වැඩ
මාමා දැං කථා කරන්නෙ උපන්දා ඉදං උඹලෑ ෆැමිලිය දන්නවා වගේ
ඒ තරමට උඹ ඒ මිනිස්සුංව අන්දලා
වරදක් නෑ අංකල්..
අපි මේ පාර ෆිෆා වර්ල්ඩ් කප් එකේ පිට් බුල්ටයි රිහානාටයි ට්‍රැක් දෙකක් කලා
ඊට පස්සෙ අප්කමින් 2015 ක්‍රිකට් වර්ල්ඩ් කප්
ඒකේ තීම් සෝං එක තියෙනවා
ඊට පස්සෙ ඔලිම්පික් වල ඕපනිං සෙරමොනි එකේ වැඩ වගයක් තියෙනවා
ඒක නං ලොකු දෙයක් නෙවේ
මගෙ 3 වෙනි ගෝලයාටත් පුලුවං ඒ වැඩ
මං දැං ගොඩක් කරන්නෙ ඉන්ටනැශනලි ඉම්පෝටන්ට් වැඩ විතරනෙ අංකල්
නැත්තං ඔය හැම එකාටම මියුසික් ට්‍රැක් කරලා ලයිෆ් එකේ කිසිම කොලිටි එක්ක නෑ අංකල්
අංකල්ට කියන්න මේ දවස් ටිකේම මගෙ පස්සෙං පන්නනවා
අමරදේවගෙ ඉදං දසුන් මධුශාං
එම් ඩී ධනුශ්ක වෙනකංම
ට්‍රැක් එක්ක කරගන්න
ඒ උනත් අංකල්....... මේ ෆීල්ඩ් එකේ මගෙ කොලිටි එක මං මේන්ටේන් කරන්නේ.... ඔය 2.50 වැඩ කරලා නෙවෙයි නේ
අනික ඕවා කරලා මං කොහොමද එල්විස් ප්‍රෙස්ලි වගේ අයට මූන දෙන්නෙ
පුතා එල්විස් ප්‍රෙස්ලි මලා නේද
හුටා
න් න් නෑ...
එල්විස් ප්‍රෙස්ලි නෙවේ අංකල්
මේ එයාගෙ ජූනියර්
මිනිහා තාම ඇල්බම් එක රිලීස් කලේ නෑ
අංකල්ට කියන්න මයිකල් ජැක්සන්ටත් දැං Jr ලා ඉන්නවා

ඉතිං පුතා

වෙරලෙන් කිරි කවඩි සොයා ..............ආයුබෝවන්
සුභ රාත්‍රියක්