එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හයර් එකක් යනවා සිංහලු
JAc8DMO.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar35153_49.gif
    sasliitඅබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියනවනේ ආයුබෝවන්ඩ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයර්පාල...:rofl:

    ඒකත් මරු ජොබ... ෆ්‍රි ඔෆ් චාජ් ලංකාවෙ වටේම ගිහෑකි :cool:

    ඒක තෙරෙන්නෙ නෑ....
    පොලිසියෙන් බේරිලා...
    පිස්සො වගේ පාරෙ යන අයගෙන් බේරිලා...
    ආපු මිනිස්සුන්ව පරිස්සම් කරලා ගෙනත් බස්සන එක කල්පනා කලාම :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය වගේ තව එකක් තිබුනා.. මට ඒ සින්දුවේ නම මතක නෑ.. කියන්නෙ මැරිච්ච මනුස්සයෙක් එයාගෙ අතීතය මතක් කරන හැටි. ඒකත් ශ්‍රී හැදූ ගියක් ම තමා ..
    ඔරිජිනල් එක ඉංග්‍රීසි සින්දුවක්
     
    Status
    Not open for further replies.