එක්තරා අන්දමකින් ලොකු වගකීමක්...ඒක තෙරෙන්නෙ නෑ....
පොලිසියෙන් බේරිලා...
පිස්සො වගේ පාරෙ යන අයගෙන් බේරිලා...
ආපු මිනිස්සුන්ව පරිස්සම් කරලා ගෙනත් බස්සන එක කල්පනා කලාම![]()
සුභ ගමන්
එක්තරා අන්දමකින් ලොකු වගකීමක්...ඒක තෙරෙන්නෙ නෑ....
පොලිසියෙන් බේරිලා...
පිස්සො වගේ පාරෙ යන අයගෙන් බේරිලා...
ආපු මිනිස්සුන්ව පරිස්සම් කරලා ගෙනත් බස්සන එක කල්පනා කලාම![]()
පිස්සු බල්ලෙක්![]()
බඩියාගේ අවතාරේ![]()
කිකිළියනෙ වේවා උදෑසනක් සුභ
උදෑසන සුභ වේවා කිකිළියනෙ
ඔව් ඔව්හබන් කුකුල්ලු දෙන්නයි


ඔව් ඔව්
හබන් කුකුල්ලු දෙන්නයි .
හබන් කිකිළි දැන්ද ආවෙ![]()

අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්ය තොරතුරු ආණ්ඩුවට මොකටද?පොර කුකුළ දැනුයි ආවෙ
ලයික් අ බොස්![]()
ආණ්ඩුවෙ ගොඩක් ගොන් ඉන්නෙ... හැබැයි මේක නම් හොද දෙයක්අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්ය තොරතුරු ආණ්ඩුවට මොකටද?
