එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තෙරෙන්නෙ නෑ....
    පොලිසියෙන් බේරිලා...
    පිස්සො වගේ පාරෙ යන අයගෙන් බේරිලා...
    ආපු මිනිස්සුන්ව පරිස්සම් කරලා ගෙනත් බස්සන එක කල්පනා කලාම :dull:
    එක්තරා අන්දමකින් ලොකු වගකීමක්...

    සුභ ගමන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද?
    ආණ්ඩුවෙ ගොඩක් ගොන් ඉන්නෙ... හැබැයි මේක නම් හොද දෙයක් :dull:
     
    Status
    Not open for further replies.