එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාපනයේ සිට ඔබ අමතමි :D
    පට්ට රස්නෙයි බොලන්...
    තෝසෙ පාරක් දැම්මා :cool:
    පට්ට පට පට...


    තල් අරක්කු ෂොට් එකක් දාල එහෙනම් පරිස්සමින් වරෙන්:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආණ්ඩුවෙ ගොඩක් ගොන් ඉන්නෙ... හැබැයි මේක නම් හොද දෙයක් :dull:
    ඒ මොකද හොරු අල්ලන්නද:rolleyes:ඇඟිලි සලකුන විතරක් නෙමේ ලේ වර්ගය හිටන් දැම්මා නම් හොඳයි:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ මොකද හොරු අල්ලන්නද:rolleyes:ඇඟිලි සලකුන විතරක් නෙමේ ලේ වර්ගය හිටන් දැම්මා නම් හොඳයි:yes:
    ෆුල් බයෝ ඩීටෙල්ස් තියන එක හොදයි බන්...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ෆුල් බයෝ ඩීටෙල්ස් තියන එක හොදයි බන්...







    70kj29.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි:(
    කාසි නැති දා දුප්පතා
    රැගෙන කඳුලැලි මල් පුදා
    කලත් ආයාචන ඉතා
    නොමැත දෙවියෝ වැඩ හිඳා ...
     
    Status
    Not open for further replies.