එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කාසි නැති දා දුප්පතා

රැගෙන කඳුලැලි මල් පුදා

කලත් ආයාචන ඉතා

නොමැත දෙවියෝ වැඩ හිඳා ...​
පොඩි කාලේ ඉදන් දැක්කේ හීන
මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි
ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව
ඒ මගේ හීනයයි
මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි
හිත ඇත්නනම් පත කුඩාද
සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත:(
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි කාලේ ඉදන් දැක්කේ හීන
    මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව
    කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි
    ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව
    ඒ මගේ හීනයයි
    මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි
    හිත ඇත්නනම් පත කුඩාද
    සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත:(

    නොමැත දෙවියෝ වැඩ හිඳා ...
    අන්ත දුගී අසරණ සාමාජිකයන් වැඩිදෙනෙක් ඉන්න සමාජයක් සමෘද්ධිමත් හා සන්තෝෂවත් එකක් විය නොහැකි බව නම් ස්ථිරයි.”
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්ත දුගී අසරණ සාමාජිකයන් වැඩිදෙනෙක් ඉන්න සමාජයක් සමෘද්ධිමත් හා සන්තෝෂවත් එකක් විය නොහැකි බව නම් ස්ථිරයි.”
    කේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    70kj29.jpg
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි:(
     
    Status
    Not open for further replies.