පොඩි කාලේ ඉදන් දැක්කේ හීනකාසි නැති දා දුප්පතා
රැගෙන කඳුලැලි මල් පුදා
කලත් ආයාචන ඉතා
නොමැත දෙවියෝ වැඩ හිඳා ...
මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි
ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව
ඒ මගේ හීනයයි
මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි
හිත ඇත්නනම් පත කුඩාද
සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත






