ලබන අවුරුද්දෙ මාර්තු වෙනකම් නැහැසංගා 2015 වෙනකම් ගහනවා කියන්නේ ඊට පස්සෙලු තීරනයක් ගන්නේ
2015 වෙනකම් අපිට හෝම් ටෙස්ට් සෙට් වෙන්නේ නැද්ද![]()

මම හිතන හැටියට 16කට වඩා නම් ලොවෙත් කරයි...වන්ඩියක් ගන්නත් පොඩි අදහසක් නැතුවම නෙවෙයි....... ඒත් පොඩ්ඩක් හිතල බලන්න ඕන බන්......
ගෙදර තියන වාහනේ හදන්න කියල තමයි සංකපාලයා නම් කියන්නේ......![]()

ඇයි ටොස් එක දාල මැච් එක ගහන්න බලද්දි තොපි තුන් දෙනා මිසින් උනෙmathaka na

එහෙමද......පොඩ්ඩක් හයල බලන්න ඕන බන්......මම හිතන හැටියට 16කට වඩා නම් ලොවෙත් කරයි...![]()


මාත් එහෙම තමා බන්...එහෙමද......පොඩ්ඩක් හයල බලන්න ඕන බන්......
මං වාහන subject එක දන්නෙම නැති තරම්......යන්තං වාහනයක් drive කරන්න විතරයි පුලුවන්.....![]()

ඌ ගියේ නෑ බන්......මමයි සත්යපාලයයි San1020යි ගියේ......ඇයි ටොස් එක දාල මැච් එක ගහන්න බලද්දි තොපි තුන් දෙනා මිසින් උනෙ![]()

ඌ ගියේ නෑ බන්......මමයි සත්යපාලයයි San1020යි ගියේ......![]()

ඇයි ටොස් එක දාල මැච් එක ගහන්න බලද්දි තොපි තුන් දෙනා මිසින් උනෙ![]()

අපි ඉන්නව සිංහලු... උඹල නම් නැති වෙයි දැන්ම නාකියිනෙ... අපි නම් තරුණ කොල්ලොමේ මාසයට
සිකුරාදාවන් 05 යි
සෙනසුරාදාවන් 05 යි
ඉරිදාවන් 05 යි
ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
එතකොට තොපි නෑ හූ.................

o yeh..මේ මාසයට
සිකුරාදාවන් 05 යි
සෙනසුරාදාවන් 05 යි
ඉරිදාවන් 05 යි
ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
එතකොට තොපි නෑ හූ.................

ඇයි ටොස් එක දාල මැච් එක ගහන්න බලද්දි තොපි තුන් දෙනා මිසින් උනෙ![]()


අපි ඉන්නව සිංහලු... උඹල නම් නැති වෙයි දැන්ම නාකියිනෙ... අපි නම් තරුණ කොල්ලො![]()

ඌ ගියේ නෑ බන්......මමයි සත්යපාලයයි San1020යි ගියේ......![]()
